[SOLVED] උසාවි යන්න ඕනෙද??
accident එකක් වෙලා පොලිසියෙන් driving license එක තියාගෙන මෙන්න මේ කොළේ දුන්නා. 

මේකේ උසාවි දිනයක් දාල තියනවා. මට උසාවි එන්න කියල සිතාසි අවේ නැහැ. මං උසාවි යන්න ඕනෙද? මීට කලින් මෙහෙම වෙලා නෑ කිසි දෙයක් මේ ගැන දන්නේ නැහැ. දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්
Last edited:
/B]
. ඕකෙ දාල තියෙන වැරැද්ද නොසැළකිළිමත්ව රිය ධාවනය ද ?

