]උබලා හරි මොඩයි බන්, හැප්පුන එකාට සෙප් එකට ටොක් කරලා, ඌට උගේ ඉන්සුවරන්ස් එකෙන් වාහනේ හදාගන්න කියලා. උබ උගේ නො ක්ලෙම් බොනස් එකේ ගාන ගෙව්වනම් උසාවි යන්න වෙන්නෙත් නැහැ රුපියල් 3,000-4,000ක් වෙයි වැඩිම උනොත්,
දැන් බලපන් 10,000 දඩ ගැහුවොත් වැට් එකත් එක්ක 11,000ක් විතර වෙයි, ඇයි ලොයර්ට 1,000 හෝ 1,500ක් සනීපයි නේ.
සමහර වෙලාවට ඇතුලට දානවා, එක තිරණය වන්නේ එතන ඉන්න බන්ධනාගාර නිලධාරියාගේ මානසිකත්වය අනුව තමයි, ගොඩක් වෙලාවට කුඩුව ලඟ තියාගන්නවා, සමහර අය නම් දඩය ගෙවලා එන්න කියලත් යවන වෙලාවල් තියෙනවා.
menna me tika poddak pehedili krnwd..??




