උස කෙල්ලො බැන්දේ කවුද?

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මගේ කෙල්ලත් මට වඩා උසයි. යාලුවෝ කමක් නැහැ කියපු නිසා බැන්ද. දැන් එයා මට වෙනස් කම් කරනවා.මට කන්න බොන්න දෙන්නෙත් අඩුවෙන්. මාව දැක්ක තැන තල්ලු කරනවා. ස්කුටර් එකේ යද්දී මම පිටිපස්සෙන් ඉදගෙන යන්නේ. කොල්ලෝ මට හිනා වෙනවා. එක දවසක් වලියක් ගිහින් මාව උස්සලා පොළොවේ ගැහුවා.මට එයාට ගහන්න තරම් පන නැහැ. පොලිසි යන්නත් ලැජ්ජයි.බැදපු දවසේ ඉදං මට අඩත්තේට්ටම් කළා. සෙක්ස් වලදී උනත් මාව කන්ට්‍රෝල් කරනවා.බදින්න කලින් නම් පොඩ්ඩා කියලා ආදරේට කිව්වේ. දැන් කොටා කියලා කියන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි උස කෙල්ලෙක්ව බැන්ද දවසේ ඉදන් මගේ පිරිමි කම අඩු වෙලා ගියා. දැන් මම එයාගේ පාපිස්ස වගේ වෙලා. බදින්න නම් එපා ජිවිතේ උඩු යටිකුරු වෙයි,
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපෙ අක්ක කෙනෙක් කොට කොල්ලෙක් බැන්දා
    වෙඩීන් photo එහෙම බන්කුවක් තියල ගැහුවෙ.
    වෙන අවුලක් නම් නෑ උන් සතුටින් ඉන්නවා😃
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වයිබ් පයිබ් වලින් වැඩක් නෑ බන්.
    එහෙම එකක් තිබ්බත් උබ නිතර නිතර එකි එක්ක සමජෙට යද්දි ඒක නොර්මලයිස් වෙනව.
    කාලයක් ගියාම වෙන එකෙක් එහුවොත් තමයි උබට මතක් වෙන්නෙ කෙල්ල උසයි කියල.
    ඔවා

    අපි 2 වසරේ ඉද්දි ගෑනියෙක් කසද බැදලා ළමයි වඩගන ටවුමට යනවා කියලා එහෙම හිතුනනම් කොහොමද?
    කොල්ලො "ආව් ආව්" ගනවා මතක් වෙයි එකම පීචන් ලොකයයි.
    කෝ ඒ හෑගීම?
    පට්ට ලජ්ජයි ඒකලෙ කෙල්ලො එක්ක මූව් වෙන්න.ඒ හන්දනේ අපි වැඩිපුර කෑගහද්දි මිස්ල ඇවිත් කෙල්ලෝ දෙන්නෙක් මැද්දට දාන්නෙ


    අනිත් පැත්තෙන්, ලන්කාවෙ උන්ලව්වා උබව මෙශර් කරගන්න තම් සුදුසුකම් තියන උන්ද බන් ලන්කාවේ ඉන්නෙ.
    ජොබ් එක ගන්න, ට්‍රන්සර් එකට, කොන්ට්‍රැක් එකගන්න, වෙනත් වෙනත් දේවල් වලට හොරුන්ට , තක්කඩින්ට චන්දේ දීල, ඌත් හොරකම් කරල,අවුරුදු 70k හරියට පාලකයෙක් තොරගත්තෙ නැති උන් පිරිසකට පුලුවන්ද බන් මිනිහෙක්ගේ ලයිෆ් එක ගැන කොමෙන්ට් දෙන්න.
    කරන්න තියන මරිවැඩ කරල තව එනව, බැන්දද, උසද, ජොබ් එකක් නැද්ද, කෙල්ල කලුද හොයන්න.
    එහෙනම් හොයාදිපියකො ඔකුන් ඇවිල්ල.

    මගෙ කලින් එක මගෙ ගානට වගෙ හිටියෙ ඔන්නම් නුලක් වගෙ එහෙ මෙහෙ ඇති.
    මෙලගදි මෙහෙ ආව අම්ම එක්ක. දැන් මට වඩා උසයි.
    මගෙ පර්සනල් ප්‍රෙෆරන්ස් එක මටවඩා උස කෙල්ලෙක්.
    මාත් ආසයි ම්ම්ම්..
    95b6c491f2ae2ebef2681689e83ac279--tall-girls-tall-women.jpg
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මාත් කලින් ඩේට් කරා මට වඩා අගල් දෙකක් විතර උස කෙල්ලෙක්. පෙනුමත් අවුලක් නෑ. මට ඉතින් සෙට් උනේ නෑ උස නිසා. කෙල්ල මගෙ පස්සෙන්මයි. පට්ට හොද කෙල්ලක්. දැන් අපරාදෙ කියලා හිතෙනවා 😥
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Usa kello daganna one nam ubata elakiri martial arts body yak tiyenna one Jason Statham ge wage...ehema unot Hilary Swank wage supiri usa kellak run karanna puluwan...gemak natuwa ..raa badaa wage kotata hityot nam baa..
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කෙල්ල උස උනාම උඹ සහ සමාජය ඒකිට පෙනෙන්නේ පහත් විදිහට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    Usa kello daganna one nam ubata elakiri martial arts body yak tiyenna one Jason Statham ge wage...ehema unot Hilary Swank wage supiri usa kellak run karanna puluwan...gemak natuwa ..raa badaa wage kotata hityot nam baa..

    e gani usada ban 168 cm.

    Elizabeth Debicki balahan. 190cm. anna ganu
     
    • Like
    Reactions: Jasonbrody