උස ගැන පොඩි අවුලක් තියනව බන්...උස 5 6"-5 7" අතර මගේ...ඒත් මගේ උස එච්චර පෙන්නේ නෑ...ගොඩක් අය කියලා තියනවා විශේශයෙන් කෙල්ලෝ...ඒත් මම කෑලීනම් අල්ලල තියනවා.. ලගදි එකක් සෙට් වුනා මම ත්රෙඩ් එකකුත් දැම්මා...ෆස්ට් ඩේ එකම හොටෙල් එකකට අරන් ගියා.එත් ඒකිත් දැක්ක ගමන් ඇහුවේ ඔයා මට වඩා කොටයි වගේ කියලා..ඒකී 5 4" ඒත් එහෙම එකියෙක් මම කොටයි වගේ කියන්න මොකක් හරි අවුලක් තියනවා..
මගේ අත පය ටිකක් කොටයි..ඒක වෙන්න ඇති..පොඩ්ඩක් කියපල්ලකෝ ටිකක් උස පෙනුමක් එන්න කරන්න ඕන දේවල්...youtube බැලුවා..එත් ලංකාවේ උන්ට ඕවා සෙට් වෙන්නේ නෑ..
මගේ අත පය ටිකක් කොටයි..ඒක වෙන්න ඇති..පොඩ්ඩක් කියපල්ලකෝ ටිකක් උස පෙනුමක් එන්න කරන්න ඕන දේවල්...youtube බැලුවා..එත් ලංකාවේ උන්ට ඕවා සෙට් වෙන්නේ නෑ..