lanuwak gata gahalaa balke ellilaa belle kg 50k vithara ellan dawsata paya bage gane thun paarak karapan thun parak karanna jiwath unoth ubawa aniwaa dik weyi![]()


itin aulak nane. wena monawatada bn wadi usak ekak one, usa adu wena tharamata wasi.
Podi Silva - පොඩි සිල්වා;17879101 said:ado otuwa silvata sadde dala ahuwenna epa![]()
![]()

Sira method ekak thiyanawa ....But machan Eka Samanya kenekta daraganna Puluwan Wiyadamak newei. Hormone therapy walatath sahena ganak yanawa....Venezuela wala models la ehema Ewa karala Thama Usa yanne http://www.dailymail.co.uk/news/article-2868260/Butt-implants-aged-12-waists-crushed-painful-straps-weeks-intestines-removed-16-Inside-extreme-Venezuelan-beauty-factories-lengths-pump-Miss-World-winners.htmlConfidence Hadaganin Ethakota Usa Echchara prashnayak ne....GL

usa nam wai karaganna amarui kollo. cycling, swiming, bar exc wage dewal walin samahara wita poddak usa wadi wei. Ganan ganna epa machn, lankawe godak girlsla innawane oya hight eke,itin aulak nane. wena monawatada bn wadi usak ekak one, usa adu wena tharamata wasi.
![]()

Umbat 200laks withara wiyadan Karanna puluwanda?Sira method ekak thiyanawa ....But machan Eka Samanya kenekta daraganna Puluwan Wiyadamak newei. Hormone therapy walatath sahena ganak yanawa....Venezuela wala models la ehema Ewa karala Thama Usa yanne http://www.dailymail.co.uk/news/article-2868260/Butt-implants-aged-12-waists-crushed-painful-straps-weeks-intestines-removed-16-Inside-extreme-Venezuelan-beauty-factories-lengths-pump-Miss-World-winners.htmlConfidence Hadaganin Ethakota Usa Echchara prashnayak ne....GL
![]()


sadde damme naha ban athal ekata e post eka damme hama minihaatama mokak hari aduwak penawaa![]()

a unata mn try karana kella mata wada poddak usai ekai aula![]()
කොල්ලෙක් දෙයක් දැනගන්නනේ බන් අහන්නේ. නිකන් ගොන් කතා කියල උබ ලබන වින්දනේ මොකක්ද බන්?![]()
මගේ වයස 21 යි. උස 5'4 තව ටිකක් උස යන්න ක්රමයක් කියන්න. ජෝක් නෙමෙයි. සිරාවටම අහන්නේ![]()




ඔය මුකුත් කරන්න එපා හිත විතරක් ශක්තිමත් කරගනින් මිත්රයා
මොකද ලෝකේ සාර්ථක වෙච්ච ,ලෙකේ පාලනය කරපු සහ ඒ සඳහා උත්සාහ කරපු බොහෝ දෙනෙක්
සාපේක්ෂව සිරුරින් කුඩා අය නිසයි
එහෙම කියුවා කියල හෙට ඉඳලා ලෝකේ පාලනය කරන්න සිහින මවන්නේ නැතිව
ලෝකෙට අලුත් සංකල්පයක් ඉදිරිපත් කරපං
එතන සාර්ථකත්වය ඔබ එනකල් බලා ඉන්නවා නිසැකයි .















