උස යන්න ක්‍රම මොනවද?

aiyooo

Member
Jan 23, 2018
41
3
0
උස යන්න ක්‍රම මොනවද?

බයිසිකල් පදින එක සාර්තකද?
බයිසිකල් පදින එක නතර කරොත් ආපසු තිබුන තත්වයටම පත් වෙයිද?
ක්‍රම මොනවද? බෙහෙත් තියෙනවද?

 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
stalin200.jpg
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උස යන්නේ growth spurt එක තියෙන කාලෙට. ඒ කියන්නේ අවු 14 - 18 වගේ වෙනකන්. growth hormone නිසා එහෙම වෙන්නේ. ඒ අතර වයසක නෙවෙයිනන් තියෙන දෙකින් සැහීමකට පත් වෙන්න ඉගෙන ගත්තනං හොඳි කියල තමයි කියන්නන තියෙන්නේ.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    බයිසිකල් පදින එක සාර්තකද?
    බයිසිකල් පදින එක නතර කරොත් ආපසු තිබුන තත්වයටම පත් වෙයිද?
    ක්‍රම මොනවද? බෙහෙත් තියෙනවද?


    තොට පිස්සුද යකෝ:confused:
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Pararel bar.(පැටල් බාර්) ගහපන්. ඇත්තටම අගල් 8 ක් වත් අවම උස යනවාමයි.
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    බයිසිකල් පදින එක සාර්තකද?
    බයිසිකල් පදින එක නතර කරොත් ආපසු තිබුන තත්වයටම පත් වෙයිද?
    ක්‍රම මොනවද? බෙහෙත් තියෙනවද?


    1. bicycle padina eka godakma help wenawa uda yanna :yes::yes:
    2. elastic bands wage usa giya un aye kota wenne na machan :D
    3. usa yana beheth na.edena sulu exercise try karala balanna bro