උස වැඩි කර ගන්න ඕනෙ

බලෙන් උසයන්න බෑ
හිත හදාගනින්
අායෙ උබ උසයන්නෙ නෑ

මෙහෙමයි උස යන්න පුලුවන් කියලා අහලා තියනවා බන්.
හැබැයි කෙල්ලො සීන් වලට නම් නෙමේ. ඒවට නම් උස අවශ්‍ය නෑ. ඒවට ඕනෙ සල්ලි.
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,685
    9,341
    113
    mama 8,9 kale wage patta kotaiyi , 10,11 ,12 usa giya bung 6'1" wenakame , oka ube amma thatha ekka ena seen ekake , eka wenase wenne na as I know :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අනේ නෑ බන් මගෙ යාලුවො උසයි ඒකයි. මම 167/168 CM වගේ සාමාන්‍ය ගානක ඉන්නවා. 175 CM වගේ වෙන්න පුලුවන්ද කියලා බැලුවෙ.

    යකෝ 5' 6" මදැයි...ලංකාවෙ වැඩුනු පිරිමියෙක්ගෙ average උස 5' 4' ලු...මාත් 5' 6' ඔය ඇති බන්... lionel messi ත් අපෙ උස ඕයි :P මං අද සර්ච් කරද්දි දැක්කෙ
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    nidagannakota mette yati pathul thiyena hariya tikak usin thiyaganin... ethakota gravity eka hinda aduwena usa apahu stretch wela diga arenawalu...
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Aul wage nam Amir khan ge usa poddak balapan. Elevator shoes 2kak gaththa nam oya issue eka na. 10cm ganna puluwan
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    yako kara atha gahapan. kiri bibi. udeta. habai putha ela kiri bonna oni. athdakimen kiyanne
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    බාල්කවල එල්ලෙන ඒවා කිරි බොන වැඩ හරියන්නේ නැහැ.
    Limblenghtning surgery
    ඒක තමයි උඹ teen නෙමෙයි නම් තියෙන
    ප්‍රායෝගික එකම විසඳුම