උස වැඩි කර ගන්න කැමති කට්ටිය එන්ඩෝ
මෙහෙමඊ කතාව
මටත් තිබ්බ ප්රශ්නයක් තමඊ උස මදි කම.
මට ඒ දවස් වල පත්තරයක තිබ්බ ආටිකල් එකකින් තමඊ මේ විස්තරේ හම්බ උනේ. 
එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු
මුලින්ම ලියලා ඉවර උන පැනක් හොයා ගන්න ඕන.
ඊලගට කරන්න තියෙන්නේ කකුල් දෙකේම මහපට ඇගිලි වල යට පැත්තෙ මැදට පැන් තුඩෙන් විනාඩි 20ක් විතර අනින එක...
වැඩේ හරිම සරලය්....
මේකෙන් වෙන්නේ ග්රන්තියක් උත්තේජනය වෙන එක. ග්රන්තියේ නම නම් මතක නැ...
.
.
.
.
මේ වැඩෙ දිගටම කෙරුවාම අගලක් විතර උස වැඩි කර ගන්න පුළුවන් කියලයි තිබ්බේ.
මදි නේ ....

oka karala usa giye