උස වැඩි කර ගන්න කැමති කට්ටිය එන්ඩෝ

Console

Active member
  • Aug 29, 2015
    303
    30
    28
    උස වැඩි කර ගන්න කැමති කට්ටිය එන්ඩෝ

    මෙහෙමඊ කතාව :cool:

    මටත් තිබ්බ ප්‍රශ්නයක් තමඊ උස මදි කම. :( මට ඒ දවස් වල පත්තරයක තිබ්බ ආටිකල් එකකින් තමඊ මේ විස්තරේ හම්බ උනේ. :)

    එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු :nerd:

    මුලින්ම ලියලා ඉවර උන පැනක් හොයා ගන්න ඕන.
    ඊලගට කරන්න තියෙන්නේ කකුල් දෙකේම මහපට ඇගිලි වල යට පැත්තෙ මැදට පැන් තුඩෙන් විනාඩි 20ක් විතර අනින එක...:shocked:

    වැඩේ හරිම සරලය්....;)

    මේකෙන් වෙන්නේ ග්‍රන්තියක් උත්තේජනය වෙන එක. ග්‍රන්තියේ නම නම් මතක නැ...

    .
    .
    .
    .

    මේ වැඩෙ දිගටම කෙරුවාම අගලක් විතර උස වැඩි කර ගන්න පුළුවන් කියලයි තිබ්බේ. :(
    මදි නේ ....
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උස කෙසේ වෙතත් ඇගිල්ල හිල් වෙලා තියෙයිද දැන් නෑ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Console

    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    වැඩේ සාර්ථක වුනාද???;);)


    ඒ කලේ කොහොමත් උස යන කලේ නිසා හරියටම කියන්න අමාරුයි. ඒක නිසා වෙන්නත් පුළුවන්
    :)
     

    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    Podi Silva - පොඩි සිල්වා;18894393 said:


    ආටිකල් එකක තිබ්බේ පත්තරේ. මම මේක A/L කරන කලේ ඉස්කෝලේ නෝටිස් බෝඩ් එකෙත් දැම්මා. :lol:
     

    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    dan meka siraawatama wada karaida ?

    මේ ගැන කොහෙන්ද බන් උබ දැනගත්තේ ? කරලා බලන්න ඕනේ :P :D

    තිබ්බේ පත්තරේ.... 2009 වගේ..
    එල එල කරලා බලපන්.
    ඔකේ විද්‍යාත්මක සීන් එකකුත් තියනවා..... :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ow ow mamath dakala thiye e paththare..oka nikan Chinese acupuncture wage deyak mata Mathaka widihata..pitiyutary granthiya thamai uththejanaya wenne ohoma kalama..:)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකේ ඉන්න අසහන සෙට් එක ටොපා තුවාල කරන් දඟලයිද දන්නෑ..අරක දික් කරගන්ඩ ගිහින් මේ විදිහට කරන්ඩ ගිහින්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම බෙනා;18895751 said:
    මේකේ ඉන්න අසහන සෙට් එක ටොපා තුවාල කරන් දඟලයිද දන්නෑ..අරක දික් කරගන්ඩ ගිහින් මේ විදිහට කරන්ඩ ගිහින්


    කෑ ගහන්න එපා යකෝ. මෙතන කෙල්ලෙකුත් ඉන්නවා.