ඌරු මස් නම් වැඩිය කන්න ආස නැහැ. හැබැයි මෙහෙම හැදුවොත් නම් කනවා...
ඔය කලුපොල් මාළුවට කළුකුම් මස් හදපන්....පට්ටම රසයි.


ඌරුමස් නං ඇතිවෙන්න තියෙනවා ඒත් ඔය තෙල් කෑල්ල එක්ක මස් විකුනන්න නෑ. මස් විතරයි විකුනන්නේ.
තෙල් කියන්නේ වහ තමයි ඉතින්![]()
කන්න නම් ආසයි.. ඒත් ඌර ගෙදර අරන් ගියාම ගෙදර උන්දැ ඇගට ගොඩවෙනවනෙ...![]()

කන්න නම් ආසයි.. ඒත් ඌර ගෙදර අරන් ගියාම ගෙදර උන්දැ ඇගට ගොඩවෙනවනෙ...![]()
ගෑණි මුස්ලිම් ද?

ගෙවල්වලට ආරක්ශාවල් කරලා තියෙද්දි ඌරු මස් ගෙදරට ගෙනාවොත් ඒකෙ බලය බිදෙනවයි කියලා මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවනේ බන්. ඒක වෙන්න ඇති.![]()