උෟරු_මස් කළු පොල් මාළුව

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    ඌරු මස් නම් වැඩිය කන්න ආස නැහැ. හැබැයි මෙහෙම හැදුවොත් නම් කනවා...
    :yes::yes:

    ඔය කලුපොල් මාළුවට කළුකුම් මස් හදපන්....පට්ටම රසයි.

    :love::love::love::love:

    කලුපොල් මාළුව + dodo mas :lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඌරුමස් නං ඇතිවෙන්න තියෙනවා ඒත් ඔය තෙල් කෑල්ල එක්ක මස් විකුනන්න නෑ. මස් විතරයි විකුනන්නේ. :dull::dull::dull:

    තෙල් කියන්නේ වහ තමයි ඉතින් :baffled::baffled:

    foodcity වල තියෙන්නෙ වැඩියෙන් තෙල් කෑල්ල, මස් ටිකයි
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    රෙප් දෙන්න බෑ කියනවා.
    බුක්මාක් එකක් දාගත්තා, හදල බලන්න ඕන.
    ස්තුතියි මචං
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    කන්න නම් ආසයි.. ඒත් ඌර ගෙදර අරන් ගියාම ගෙදර උන්දැ ඇගට ගොඩවෙනවනෙ... :(:(:(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෑණි මුස්ලිම් ද?

    ගෙවල්වලට ආරක්ශාවල් කරලා තියෙද්දි ඌරු මස් ගෙදරට ගෙනාවොත් ඒකෙ බලය බිදෙනවයි කියලා මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවනේ බන්. ඒක වෙන්න ඇති. :rolleyes:
     
    • Like
    Reactions: Grim Reaper

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    ගෙවල්වලට ආරක්ශාවල් කරලා තියෙද්දි ඌරු මස් ගෙදරට ගෙනාවොත් ඒකෙ බලය බිදෙනවයි කියලා මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවනේ බන්. ඒක වෙන්න ඇති. :rolleyes:

    Uru mas kana unta Mona henayak wath naa
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉක්මනින් කනවනම් කාපල්ල අරුන් හරාම් කිය කිය බල්ලන්ට කරන එකේ ඌරෝ කන්නත් පටන් ගනී ළඟඳිම
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මිරිස් තුන පහ ටිකක් කළු පාට වෙන්න කබලේ බැද ගන්න.

    ගම්මිරිස් වැඩිපුර දන්නා,ලුණු විනාකිරි දාල හොදට සීසන් කරන්න කලින්.

    කොච්චි කරල් ටිකක් ලියා ගන්න.රතු ලුණු ,සුදු ලුණු ඉගුරු වැඩිපුර අරන් තලා ගන්න.රම්පෙ කරපිංචා වැඩිපුර දාන්න.

    දාල තෙල් ටිකක් දාල ඔක්කොම දල මසුත් හොදට තෙලේ බැද ගන්න.පස්සේ වතුර මස් වැහෙන ගානට දාල වහල ඉඩවගන්න.

    45 මිනිත්තු උයාගන්න ඕනේ.හොද කළු පාටට තෙල් බේරෙන්න පට්ටම රසට එනවා. මිනිත්තු 35ක් වගේ යද්දී මසාල පොඩ්ඩක් දාන්න ඕනේ.

    රස කියල වැඩක් නෑ පට්ට.වෙනසකටත් එක්ක හදල බලන්නකෝ.
     
    • Like
    Reactions: Dodo Mahaththaya