පිස්සුද බන්,උබ නිවරදි කරපු එක හොදයි.![]()


මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.
ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.

මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.
ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.


හැම මිනිහම උබලගේ මට්ටමෙන් මනින්න් එපා බන්
හැමෝම පුද්ගලික වාසි වෙනුවෙන් නෙමයි වැඩ කරන්න්ර්
ඔකේ කියලා තියන කතාව ඇත්ත
jvp එකේ මිනිස්සුන්ගේ ලැබ ප්රයෝජන බලාපොරොත්තුවක් නැතුව කැප කරන ගොඩක් මිනිස්සු ඉන්නව. උබටල ඒ ගැන හිත ගන්න බැරි උබලා වචනයක් කතා කලත් කතා කරන්නේ වාසියට නිසා
ඒ නිසා ඒ නිසා පරාර්ථකාමී කැපවීම කියනදී උබලට ආගන්තුකයි

මමත් අත්දැකීමෙන් දන්න නිසා විශ්වාස කරන්නෙ. නැත්නම් මට උනත් පේන්නෙ මුන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල තමයි. කවදහරි මේ රටේ මිනිස්සු මේව දැනගනීවි මචන්. අන්න එදා වෙනකම් ජේවීපී එකට චන්දෙ දෙන එකක් නෑ. 


ඔන්න ඉතින් ජෙප්පන්ගේ මොලේ තරම, කවුද බන් මම දනපතියෙක් කිව්වේමමත් කම්කරුවෙක් තමයි එත් උබල වගේ රටක බලය අල්ලගන්න අහිංසක මිනිස්සුගෙ බෙල්ල කපල වැටේ ගහපු, ටයර් සැයවල්වල කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු, මරල කකුල කපල ගෙදරට එවපු එහෙම නැත්නම් ලයිට් කණුවල එල්ලලා තියපු කාලකන්නි පක්ෂෙකට චන්දෙ දෙන්න තරම් මම මෝඩ නැ බන්. මේවා මම හිතල ලියන ඒවා නෙවෙයි බන් අපේ ගමේ 88 / 89 කාලේ ජෙප්පෝ ඇත්තටම කරපු දේවල්. සමහර විට මේවා උබලගේ පැති වලත් වෙලා ඇති උබලගේ අම්මල තාත්තලගෙන් අහල බලපන්. ඒ කලේ මිනිමරපු, මිණිමරන්න උපදෙස් දීපු උන් තමයි අද මේ කාලකන්නි පක්ෂේ නායකයෝ වෙලා ඉන්නේ

අනිවා අනිවා. ගොඩක් අය විශ්වාස කරන්නෙ නැහැ මචන් ෆුල් ටයිම් ජේවීපී කාරයෙක් කරන කැපවීම. ඇත්තටම අදහන්න වටින මිනිස්සුමමත් අත්දැකීමෙන් දන්න නිසා විශ්වාස කරන්නෙ. නැත්නම් මට උනත් පේන්නෙ මුන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල තමයි. කවදහරි මේ රටේ මිනිස්සු මේව දැනගනීවි මචන්. අන්න එදා වෙනකම් ජේවීපී එකට චන්දෙ දෙන එකක් නෑ.
මචන් මීට අවුරුදු 2,3කට කලින් එලකිරි එකේ ජේවීපී එක ගැන වචනයක් කතා කරන්න එකෙක් හිටියෙ නෑ. අපි කතා කලාම අපිට වටකරල ගැහුවෙ. ඒත් අද වෙනකොට මේකෙ ගොඩක් උන්ට ඇත්තෙ තේරෙනෙවා. ඒක ගැන සතුටුයි.![]()
ලියො ටොස්ටොයිගෙ? තෝ හිතුවද පෝන්ස් පාන් ටෝස් වගේ ලියෝ ටෝස් ටෝයි? මහින්දයා තොට උකේ අරින්නේ ටෝස් Toy එකක් අරගෙනද. හරියට නමක් කියාගන්න දන්නේ නෑ ලේඛකයෙකුගේ. බූරුවා ලියෝ ටෝල්ස්ටෝයි. ඒ උනාට සද්දෙනම් තියෙනවා පඩේ.
කතිපයාදිකාර මහත්තයෝ ඔය පොත ලිව්වේ මැක්සිම් ගෝර්කි. අනේ මට ලියෝ ටෝස් හරි පාන් ටෝස් හරි එහෙනම් නැත්නම් මාලු ටෝස් හරි වෙන මොකෙක් හරි ටෝස් කෙනෙක් ලිව්ව අම්මා පොත හොයලා එවපන්කෝ මම එහෙම පොතක් කියෝලා නෑ.




ඒයි අරෝසන් ලියෝ ටෝල්ස්ටෝයිගේ අම්මා පොත තියනවනම් එවපන්කෝ
හැම තැනම හෙව්වා එහෙම පොතක් නැල්ලු![]()
ඒයි අරෝසන් ලියෝ ටෝල්ස්ටෝයිගේ අම්මා පොත තියනවනම් එවපන්කෝ
හැම තැනම හෙව්වා එහෙම පොතක් නැල්ලු![]()