උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Duk vidha laba ganna experience thulin labena vane pannaraya university degree yata vada vatinavaya.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බන්,උබ නිවරදි කරපු එක හොදයි. :cool:

    ඒයි අරෝසන් ලියෝ ටෝල්ස්ටෝයිගේ අම්මා පොත තියනවනම් එවපන්කෝ :P
    හැම තැනම හෙව්වා එහෙම පොතක් නැල්ලු :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    ලියො ටොස්ටොයිගෙ? ‍තෝ හිතුවද පෝන්ස් පාන් ටෝස් වගේ ලියෝ ටෝස් ටෝයි? මහින්දයා තොට උකේ අරින්නේ ටෝස් Toy එකක් අරගෙනද. හරියට නමක් කියාගන්න දන්නේ නෑ ලේඛකයෙකුගේ. බූරුවා ලියෝ ටෝල්ස්ටෝයි. ඒ උනාට සද්දෙනම් තියෙනවා පඩේ.

    කතිපයාදිකාර මහත්තයෝ ඔය පොත ලිව්වේ මැක්සිම් ගෝර්කි. අනේ මට ලියෝ ටෝස් හරි පාන් ටෝස් හරි එහෙනම් නැත්නම් මාලු ටෝස් හරි වෙන මොකෙක් හරි ටෝස් කෙනෙක් ලිව්ව අම්මා පොත හොයලා එවපන්කෝ මම එහෙම පොතක් කියෝලා නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    :rofl::rofl:

    හැම මිනිහම උබලගේ මට්ටමෙන් මනින්න් එපා බන්
    හැමෝම පුද්ගලික වාසි වෙනුවෙන් නෙමයි වැඩ කරන්න්ර්
    ඔකේ කියලා තියන කතාව ඇත්ත

    jvp එකේ මිනිස්සුන්ගේ ලැබ ප්‍රයෝජන බලාපොරොත්තුවක් නැතුව කැප කරන ගොඩක් මිනිස්සු ඉන්නව. උබටල ඒ ගැන හිත ගන්න බැරි උබලා වචනයක් කතා කලත් කතා කරන්නේ වාසියට නිසා
    ඒ නිසා ඒ නිසා පරාර්ථකාමී කැපවීම කියනදී උබලට ආගන්තුකයි
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :rofl::rofl:

    හැම මිනිහම උබලගේ මට්ටමෙන් මනින්න් එපා බන්
    හැමෝම පුද්ගලික වාසි වෙනුවෙන් නෙමයි වැඩ කරන්න්ර්
    ඔකේ කියලා තියන කතාව ඇත්ත

    jvp එකේ මිනිස්සුන්ගේ ලැබ ප්‍රයෝජන බලාපොරොත්තුවක් නැතුව කැප කරන ගොඩක් මිනිස්සු ඉන්නව. උබටල ඒ ගැන හිත ගන්න බැරි උබලා වචනයක් කතා කලත් කතා කරන්නේ වාසියට නිසා
    ඒ නිසා ඒ නිසා පරාර්ථකාමී කැපවීම කියනදී උබලට ආගන්තුකයි

    අනිවා අනිවා. ගොඩක් අය විශ්වාස කරන්නෙ නැහැ මචන් ෆුල් ටයිම් ජේවීපී කාරයෙක් කරන කැපවීම. ඇත්තටම අදහන්න වටින මිනිස්සු :dull::dull: මමත් අත්දැකීමෙන් දන්න නිසා විශ්වාස කරන්නෙ. නැත්නම් මට උනත් පේන්නෙ මුන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල තමයි. කවදහරි මේ රටේ මිනිස්සු මේව දැනගනීවි මචන්. අන්න එදා වෙනකම් ජේවීපී එකට චන්දෙ දෙන එකක් නෑ.
    මචන් මීට අවුරුදු 2,3කට කලින් එලකිරි එකේ ජේවීපී එක ගැන වචනයක් කතා කරන්න එකෙක් හිටියෙ නෑ. අපි කතා කලාම අපිට වටකරල ගැහුවෙ. ඒත් අද වෙනකොට මේකෙ ගොඩක් උන්ට ඇත්තෙ තේරෙනෙවා. ඒක ගැන සතුටුයි.
    :cool::cool::cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න ඉතින් ජෙප්පන්ගේ මොලේ තරම, කවුද බන් මම දනපතියෙක් කිව්වේ :lol::lol::lol: මමත් කම්කරුවෙක් තමයි එත් උබල වගේ රටක බලය අල්ලගන්න අහිංසක මිනිස්සුගෙ බෙල්ල කපල වැටේ ගහපු, ටයර් සැයවල්වල කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු, මරල කකුල කපල ගෙදරට එවපු එහෙම නැත්නම් ලයිට් කණුවල එල්ලලා තියපු කාලකන්නි පක්ෂෙකට චන්දෙ දෙන්න තරම් මම මෝඩ නැ බන්. මේවා මම හිතල ලියන ඒවා නෙවෙයි බන් අපේ ගමේ 88 / 89 කාලේ ජෙප්පෝ ඇත්තටම කරපු දේවල්. සමහර විට මේවා උබලගේ පැති වලත් වෙලා ඇති උබලගේ අම්මල තාත්තලගෙන් අහල බලපන්. ඒ කලේ මිනිමරපු, මිණිමරන්න උපදෙස් දීපු උන් තමයි අද මේ කාලකන්නි පක්ෂේ නායකයෝ වෙලා ඉන්නේ

    ඒක හරියි කියමුකො, දැන් එතකොට ඔබතුමාගේ අදහසේ හැටියට මොකක්ද වෙන්න ඕන?
    මොකක්ද හොඳ පැත්ත ? :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා අනිවා. ගොඩක් අය විශ්වාස කරන්නෙ නැහැ මචන් ෆුල් ටයිම් ජේවීපී කාරයෙක් කරන කැපවීම. ඇත්තටම අදහන්න වටින මිනිස්සු :dull::dull: මමත් අත්දැකීමෙන් දන්න නිසා විශ්වාස කරන්නෙ. නැත්නම් මට උනත් පේන්නෙ මුන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල තමයි. කවදහරි මේ රටේ මිනිස්සු මේව දැනගනීවි මචන්. අන්න එදා වෙනකම් ජේවීපී එකට චන්දෙ දෙන එකක් නෑ.
    මචන් මීට අවුරුදු 2,3කට කලින් එලකිරි එකේ ජේවීපී එක ගැන වචනයක් කතා කරන්න එකෙක් හිටියෙ නෑ. අපි කතා කලාම අපිට වටකරල ගැහුවෙ. ඒත් අද වෙනකොට මේකෙ ගොඩක් උන්ට ඇත්තෙ තේරෙනෙවා. ඒක ගැන සතුටුයි.
    :cool::cool::cool:

    උබට තේරුනා සින් එක

    මේවගේ දෙයක් ඔතන වෙන්නේ
    මේ පින්තුරය උතත්ත්රදේවි

    auazn9A.jpg
     
    aruna47

    Well-known member
  • ලියො ටොස්ටොයිගෙ? ‍තෝ හිතුවද පෝන්ස් පාන් ටෝස් වගේ ලියෝ ටෝස් ටෝයි? මහින්දයා තොට උකේ අරින්නේ ටෝස් Toy එකක් අරගෙනද. හරියට නමක් කියාගන්න දන්නේ නෑ ලේඛකයෙකුගේ. බූරුවා ලියෝ ටෝල්ස්ටෝයි. ඒ උනාට සද්දෙනම් තියෙනවා පඩේ.

    කතිපයාදිකාර මහත්තයෝ ඔය පොත ලිව්වේ මැක්සිම් ගෝර්කි. අනේ මට ලියෝ ටෝස් හරි පාන් ටෝස් හරි එහෙනම් නැත්නම් මාලු ටෝස් හරි වෙන මොකෙක් හරි ටෝස් කෙනෙක් ලිව්ව අම්මා පොත හොයලා එවපන්කෝ මම එහෙම පොතක් කියෝලා නෑ.

    :rofl::rofl::rofl:

    මේකයි මේ උබ මෙතනින් යනවද කතිපයාධිකරය යටතේ ඔයා 10 පාස් නැති මි හරකෙක් වගේ එරෝසන් ඉස්සරහා උම්බෑ කියනවා :P
     
    aruna47

    Well-known member
  • ඒයි අරෝසන් ලියෝ ටෝල්ස්ටෝයිගේ අම්මා පොත තියනවනම් එවපන්කෝ :P
    හැම තැනම හෙව්වා එහෙම පොතක් නැල්ලු :rofl:

    තියෙනවා බන් පොතක් මමත් හිතුවේ මු බයිලා ගහන්නේ කියලා. එහෙම පොතක් තියෙනවා. මැක්සිම් ගෝර්කි කියලා ගහලා තිබ්බට පොතේ අන්තිම ගහලා තියෙනවා ලියෝ ටෝල්ස්ටෝයිගේ මුද්‍රණාලයේ print කරන ලදී කියලා.