උbලත් මං වගේ ද?

Nirosh969

Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    ******

    උඹේ මොකක්ද බන් දැන් තියෙන්නේ. ඕක පතුරු ගිහිල්ලා ඇති. දැන්ම නවත්තපන් ඕක. මාසයක්වත් ඕකාට නිවාඩු දීපන්. :no::no::no::no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ මොකක්ද බන් දැන් තියෙන්නේ. ඕක පතුරු ගිහිල්ලා ඇති. දැන්ම නවත්තපන් ඕක. මාසයක්වත් ඕකාට නිවාඩු දීපන්. :no::no::no::no:

    ඕක රත් වෙනවා ඇතිනේ...රේඩියේටරයක් හයි කරගනින් :P:P

    :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ පරම්පරාවෙ කොල්ලෙක්, මචන් කවුරුවුනත් 5-6 ගහනකොට යන එක නවතිනව, ඊටපස්සෙ ගැහුවොත් රිදෙන්න ගන්නව, ඒක ඉතින් හැටි ඔච්චර ගැහුවම ඇඟට පනනැති ගතිව, දනිස් ඇඬීම,වෙව්ලීම, නහර ගැටගැසීම, හිරිවැටීම, අවධානය අඩුවීම. කන් ඇසීම ඇස් පෙනීම අඩුවීම ස්නායු ආබාධ එන්න පුලුවන්. ඒ නිසා දවසකට 2කට විතර අඩුකරපන්.
    1.වැල ඩිලීට් කරපන්
    2. කාමරේට රේඩියෝ එකක් අරගෙන ඒක උඹ ඉන්න වෙලාවට දාගෙන හිටපන්. හැබැයි උඹ අහන එකෙක් නම් විතරයි.
    3.හොඳම දේ ජොබ් එකකට හරි මොකඛරි දේකට සෙට්වෙයන්, බිසී වෙයන්.
    4.බලෙන් ඕක නවත්තන්න හදන්න එපා,
    5, කෙල්ලෙක් හොයාගනින්.
    6 ඔක්කොම කරල හරි ගියේ නැත්නම් ඩොකෙක් ලඟට පලයන්.