ඌරට පිළිතුරු දෙයි

zinc

Member
Jul 7, 2006
10
1
0
ඔය කොච්චර කිව්වත්, පැහැදිලි කලත් කිසි තේරුමක් නෑ, අවුරුදු 2600 කට ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය සීයට සීයක් අපටම හරි හැටි වෙටහීමක් නැතිව කොහෙද මේ වගේ සරල ධර්ම කරුණක්වත් තේරුම ගන්න මේ වගේ මිත්යාදෘෂ්ටිකයෙකුට මනස දියුණු වෙලා තියෙන්නේ. මුන්ගේ ඉහ මොළ මොට කරන්නේ උපන්දා සිටමනේ. අපිව පරම්පරා ගණක ඉඳල කොච්ච්ච්ර පුරුදු පුහුණු කරනවද ධර්මය තේරුම්ගන්න. එහෙව් එකේ පෙර පිනකට මනුස්ස ආත්මයක් ලැබිල බුදුදහමේ පහස ලබන්න බැරි මේ වගේ පව්කාරයෝ තව කොච්චර කල් සසරේ සැරිසරයිද තව බුදුධහම තේරුම් ගන්නම නොවේ නැවත මනුස්ස ආත්මයක් ලබන්නම. අපි මුන්ට අනුකම්පා කරනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ.
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes: patta explanation eka



    thanks for the link ;) :)

    1.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඌර නිකං කින්ඩියට වගේ හෙන ගේමක් දීල ප්‍රශ්න දහයක් හොයාගෙන ඇවිත් ලිඳේ වැටුන කියහන්කෝ ඉතිං :lol:

    :D:D:D:D:D pawu ban asarana hamba uuuraaa.... hina gihin pana yanawa mugeprashna 10 ahanakota..... nawila balaapan ***tiyenawada kiyala..... muslim rataka me wage gonek oya wage e rate agamata oya wage prashna 10k ahuwanam:D:D:D:D....... iyoooo mudal kiyala hithei uuru naambooo ........... :D:D:D:D mooda yakku:D:D:D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕකුන්ට ඔවා කීවට තේරෙන්නේ නෑ අප්පා.
    ඔච්චර ලස්සනට කියල දීල ඕකා අන්තිමට මොකක් හරි කොනක් අල්ලාගෙන අය පරශ්නයක් අහයි.
    කොන නැති එවුන් කොනවල්මයි හොයන්නේ
    මමනම් අය මුස්ලිම් අයත් එක්ක ඔව්ව කතාකරන්ඩ යන්නේ නෑ. දන්නා බෞද්ධයෙක්ට කියල දෙනවා මිසක්.
    මුස්ලිම් ආගමේ ඉපදෙන්නේ නියත මිත්ට්‍යදෘෂ්ටික අය.
    ඒ අයට හරි පාර කියලදෙන්ද බෑ බුදුහාමුදුරුවෝ හිටියත්.
    බුදුහාමුදුරුවන්ගේ කලෙත් හිටිය "අජිත් කෙසම්බල" වගේ මියදෘෂ්ටික අය.


    මෙයාට ඔවා කියල දෙන්ඩ කලින් හොද රස්සාවක් හොයල දෙන්ඩ ඕන.
    මොකද මෙයා යැපෙන්නේ මේවගේ දේවල් කරලා.
    ඉතින් අපි කියනදේ බැරිවෙලාවත් පිළිගත්තොත් මෙයාගේ job එක නැති වෙනවා.
    ඔන්න ඕකයි යථාර්තය
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේවගේ තව මුස්ලිම් / බෞද්ධ ප්‍රශ්න විචාර තියේනම් දන්දකෝ
    මාර සන්තෝසයි මේවා දකිද්දි
    අනේ මේ වගේ අතල් දෙන්ඩ මුස්ලිම් අය වැඩි වැඩියෙන් ඉදිරිපත් වේවා

    මගේ දහම විවෘත වන විට බබලයි
    -බුදුන් වහන්සේ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙන්න මට තියෙන ප්‍රශ්න...

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?