ඌරන්ට මරුවැල් ඇදලා වගේ 🙂

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    දරු දුක දැනෙන්නෙ දරුවෙක් ඉන්න කෙනෙකුට. මේ දුක දැනෙන්නෙ බස් පික්කොන්ට. කෑලි ගැලෙව්වට කමක් නෑ, මේවා මෙහෙම අප්ලෝඩ් කරලා දාන්න එපා. මේවා බලනකොට එම්බාම් කරනවා බලනවා වගේ හැඟීමක් හිතට දැනෙන්නෙ. වාවන්නෑ පොන්නයිනි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මයිනා යන්න හදපු විදුලි පුටුවේ වත් මෙහෙම වයරින් තියෙන්නේ නැතුව ඇති 😂
     
    • Haha
    Reactions: mr.h0ydr0 and ttj

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අඩෝ තව මේ වගේ සෙට් වෙන ඒවා දාපන් මුන් අඬනවා බලන්න ආසයි.
     
    • Like
    Reactions: War Fighter