ඌරු පෙති ගන්න තැනක්

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
ඌරු පෙති ගන්න තැනක්

මචන්ලා මම ගොඩක් කෙට්ටුයි කරන්න පුළුවන් හැමදේම කරා දැන් ඌරු පෙති වත් ගහන්න කියල, මට ඌරු පෙති ගන්න ෆාමසි එකක් කියලපල්ලකෝ ලොකු උදව්වක් :(:(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මහත් වෙන්න කොයි කවුරුත් කැමති නම් තමයි, ඒත් ඒ පෙති අරන් මහත් වෙන්න ගියා නම්..
    උඹට කවදා හරි දුක් වෙන්න වෙයි අපරාදේ මහත් වුනේ කියලා..
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    lol :lol: thota molda yako. oya uru pathi sin eke kollo maraciyata hadpu kathawak :lol: uba daka thiynwada uru pathi bila mahth wcha ekke? :nerd: kapan bithara ude hawasa :P kapan rata idi :P kala nida ganin :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සු උඹට නම්. නිරෝගී කම තමයි ලොකුම දේ. ලෙඩක් දුකක් නැත්නම් කෙට්ටුවට හිටියම මොකද? ඔය බෙහෙත් ජාති බීල ලෙඩ හැදුනම උඹට තේරෙයි ලෙඩක් නැතුව ඉන්න එකද වටින්නෙ ලෙඩ පිරිච්ච පුස් ඇඟක් එක්ක ඉන්න එකද කියල
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    machan mat mahath venna uru pethi gehuva. eka boru huttakda koheda bn.passe mn vede atha arala demma. mahath venavanam eka a velavata vei bn.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    bingo---bump.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිස්සුද බන් මම මේ කෙට්ටු වෙන්න පට්ට දුකක් විදිනව අනික ඌරුපෑති ගහන්න එපා බන් ලෙඩ ගොඩ අහල් එකත් පන නෑතිව යනවලු ජිම් එකකට ගිහින් බල්ක් ශෑඩුල් එකක් ගහපන් මාඩ 06කට වගේ පස්සෙ සප්ලිමන්ට් එකක් ගනින් ඔය දෙකයි පනහෙ ඒව නෙමේ මුලුවන්නම් මසල් ජූස් වගේ එකක් ගනින් හොදට කාපන් කබෝහයිරේඩ් තියන කෑම වෑඩියෙන් කාපන් අවුරුද්දක් එකදිගට ඔය දුක විදපන් උබ මහත් වෙයි හෑබෑයි ලෙඩ මහතවත් කෑත මහතවත් නෙමේ..

    ඒත් බෑරිමනම් කෝට්ටෙ ඩොක්ටර් සේරසිංහව හම්බවෙයන්
     
    • Like
    Reactions: roshan18u

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    පිස්සුද බන් මම මේ කෙට්ටු වෙන්න පට්ට දුකක් විදිනව අනික ඌරුපෑති ගහන්න එපා බන් ලෙඩ ගොඩ අහල් එකත් පන නෑතිව යනවලු ජිම් එකකට ගිහින් බල්ක් ශෑඩුල් එකක් ගහපන් මාඩ 06කට වගේ පස්සෙ සප්ලිමන්ට් එකක් ගනින් ඔය දෙකයි පනහෙ ඒව නෙමේ මුලුවන්නම් මසල් ජූස් වගේ එකක් ගනින් හොදට කාපන් කබෝහයිරේඩ් තියන කෑම වෑඩියෙන් කාපන් අවුරුද්දක් එකදිගට ඔය දුක විදපන් උබ මහත් වෙයි හෑබෑයි ලෙඩ මහතවත් කෑත මහතවත් නෙමේ..

    ඒත් බෑරිමනම් කෝට්ටෙ ඩොක්ටර් සේරසිංහව හම්බවෙයන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes: