ඌරු මස් අනුභව කිරීම ගැන දැනුම්දීමක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.

    මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් මස් පිණිස ඌරන් ඇතිකරනු ලබන ගොවිපොළවල සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.


    NVoo99l.png
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස
    ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව
    ඌරු මස් කඩෙන් අරන් ඇවිල්ලා අපි වෛද්‍ය පරීක්ෂණයක් මරණ පරීක්ෂණයක් කරන්න ඕනෙද වයිරස් උණක් හැදිලා තිබුනද කියලා? :baffled:
    :baffled: