ඌවෙ මහ ඇමති

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අර විදුහල්පතිනිය අඬනව දැක්කම හිතවාවන්නෙ නෑ බං.අම්ම අඬනව වගේ.ඒ මනුස්සය තමන් ගැන ම කළකිරීමෙන් අඬන්නෙ,ඒ කාළකණ්නිය ඉස්සරහ දණ ගහන්න උනාට.
    ඌට අත පුරවල,පටෝං ගාල කණට එකක් ගහන්න ආසයි බං.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    ඔය චාමර කියන ඩයල් එක 8 පාස් නැති පොරක්ලු. :dull: ඕක තමයි තත්වේ ඉගන ගත්තේ නැති උන් කොහොම හරි මැර බලයෙන් උඩට ගිහින් ඉගනගත්ත උන්ව පාගනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය චාමර කියන ඩයල් එක 8 පාස් නැති පොරක්ලු. :dull: ඕක තමයි තත්වේ ඉගන ගත්තේ නැති උන් කොහොම හරි මැර බලයෙන් උඩට ගිහින් ඉගනගත්ත උන්ව පාගනවා.
    උට කලිනුත් කෙස් එකක් තිබුන නේද පළාත් සභාවේ සල්ලි වගේකට විදලා. සමන්ත විද්‍යාරත්න ගේම ඇද්දා ඒක යට ගියා ඒ උනාට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක දැන් ඔප්පු කරන්ඩත් බැරිවෙයි මම හිතෙන්නෙ නෑ CCTV තියෙනව කියල,එහෙම එකක් උනේ නෑ කියන්නෙ නැතුව දනගස්සපු දවසෙම එහෙම උනා කියන්ඩ තිබ්බෙ,පොලිසියට පැමිණිලි කරලත් නෑලු..ඇමති පොන්ස් බේරෙයි :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    උට කලිනුත් කෙස් එකක් තිබුන නේද පළාත් සභාවේ සල්ලි වගේකට විදලා. සමන්ත විද්‍යාරත්න ගේම ඇද්දා ඒක යට ගියා ඒ උනාට.

    :yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක දැන් ඔප්පු කරන්ඩත් බැරිවෙයි මම හිතෙන්නෙ නෑ CCTV තියෙනව කියල,එහෙම එකක් උනේ නෑ කියන්නෙ නැතුව දනගස්සපු දවසෙම එහෙම උනා කියන්ඩ තිබ්බෙ,පොලිසියට පැමිණිලි කරලත් නෑලු..ඇමති පොන්ස් බේරෙයි :(

    :dull: oka kawdath wena wade neh :dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,493
    8,680
    113
    උට කලිනුත් කෙස් එකක් තිබුන නේද පළාත් සභාවේ සල්ලි වගේකට විදලා. සමන්ත විද්‍යාරත්න ගේම ඇද්දා ඒක යට ගියා ඒ උනාට.

    Ow, fixed deposits aran bags dunna siddiyak... pisso ban, minissu minissu chande denawane...