අර විදුහල්පතිනිය අඬනව දැක්කම හිතවාවන්නෙ නෑ බං.අම්ම අඬනව වගේ.ඒ මනුස්සය තමන් ගැන ම කළකිරීමෙන් අඬන්නෙ,ඒ කාළකණ්නිය ඉස්සරහ දණ ගහන්න උනාට.
ඌට අත පුරවල,පටෝං ගාල කණට එකක් ගහන්න ආසයි බං.
ඌට අත පුරවල,පටෝං ගාල කණට එකක් ගහන්න ආසයි බං.
උට කලිනුත් කෙස් එකක් තිබුන නේද පළාත් සභාවේ සල්ලි වගේකට විදලා. සමන්ත විද්‍යාරත්න ගේම ඇද්දා ඒක යට ගියා ඒ උනාට.ඔය චාමර කියන ඩයල් එක 8 පාස් නැති පොරක්ලු.ඕක තමයි තත්වේ ඉගන ගත්තේ නැති උන් කොහොම හරි මැර බලයෙන් උඩට ගිහින් ඉගනගත්ත උන්ව පාගනවා.

උට කලිනුත් කෙස් එකක් තිබුන නේද පළාත් සභාවේ සල්ලි වගේකට විදලා. සමන්ත විද්‍යාරත්න ගේම ඇද්දා ඒක යට ගියා ඒ උනාට.

ඕක දැන් ඔප්පු කරන්ඩත් බැරිවෙයි මම හිතෙන්නෙ නෑ CCTV තියෙනව කියල,එහෙම එකක් උනේ නෑ කියන්නෙ නැතුව දනගස්සපු දවසෙම එහෙම උනා කියන්ඩ තිබ්බෙ,පොලිසියට පැමිණිලි කරලත් නෑලු..ඇමති පොන්ස් බේරෙයි![]()
oka kawdath wena wade neh 
උට කලිනුත් කෙස් එකක් තිබුන නේද පළාත් සභාවේ සල්ලි වගේකට විදලා. සමන්ත විද්‍යාරත්න ගේම ඇද්දා ඒක යට ගියා ඒ උනාට.