ඍධි බලය බොරුවක් ද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඍධි බලය බොරුවක් ද?

    බුදු දහමේ සඳහන් වෙන ඍධි බලය බොරුවක් ද? මෙම වීඩියෝව නරඹා ඔබම තීරනය කරන්න.

    • Wow
    Reactions: B.Chat

    waligamaya

    Well-known member
  • ඍධි බලය බොරුවක් නං, බුදු දහමත් බොරුවක්.

    සෘධි ප්‍රතිහර්ය කියන එක බුදු දහමටම අදල දෙයක් නෙවෙයි, සමත බවනව වඩල ඔව කරන්න පුලුවන්, ප්‍රති හර්ය වලඉන් බුදුදජමට ඇතිප්‍රයොජනයක් නැ
     
    • Like
    Reactions: B.Chat

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සෘධි ප්‍රතිහර්ය කියන එක බුදු දහමටම අදල දෙයක් නෙවෙයි, සමත බවනව වඩල ඔව කරන්න පුලුවන්, ප්‍රති හර්ය වලඉන් බුදුදජමට ඇතිප්‍රයොජනයක් නැ
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඍධි බලය බොරුවක් නං, බුදු දහමත් බොරුවක්.

    ඍධි වගේ දෙයක් එක්ක බුදු දහම කියන උත්තරිතර දහම සසදන්න එපා යලුවා. අපි දහම් මගේ යන්නෙ මෑජික් බලන්න නෙමෙයි. :)
     
    • Like
    Reactions: B.Chat

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සෘධි ප්‍රතිහර්ය කියන එක බුදු දහමටම අදල දෙයක් නෙවෙයි, සමත බවනව වඩල ඔව කරන්න පුලුවන්, ප්‍රති හර්ය වලඉන් බුදුදජමට ඇතිප්‍රයොජනයක් නැ

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සෘධි ප්‍රතිහර්ය කියන එක බුදු දහමටම අදල දෙයක් නෙවෙයි, සමත බවනව වඩල ඔව කරන්න පුලුවන්, ප්‍රති හර්ය වලඉන් බුදුදජමට ඇතිප්‍රයොජනයක් නැ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113
    සෘධි ප්‍රතිහර්ය කියන එක බුදු දහමටම අදල දෙයක් නෙවෙයි, සමත බවනව වඩල ඔව කරන්න පුලුවන්, ප්‍රති හර්ය වලඉන් බුදුදජමට ඇතිප්‍රයොජනයක් නැ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    සෘධි ප්‍රතිහර්ය කියන එක බුදු දහමටම අදල දෙයක් නෙවෙයි, සමත බවනව වඩල ඔව කරන්න පුලුවන්, ප්‍රති හර්ය වලඉන් බුදුදජමට ඇතිප්‍රයොජනයක් නැ
    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඍධි වගේ දෙයක් එක්ක බුදු දහම කියන උත්තරිතර දහම සසදන්න එපා යලුවා. අපි දහම් මගේ යන්නෙ මෑජික් බලන්න නෙමෙයි. :)

    හපොයි නෑ මචන්.. :yes: බුදු රජාණන් වහන්සේ, මුගලන් මහා රහතන් වහන්සේ එහෙම කල ඍධි ප්‍රාතිහාර ගැන බුද්ධ දේශනා වල තියනවනේ... ඍධි ප්‍රාතිහාර ලබන හැටි පවා බුද්ධ දේශනා වල තියනවනේ.. කෙනෙක් කෙනෙක් ඍධි ප්‍රාතිහාර බොරු කියනවනම් ඉතින් බුද්ධ දේශනාත් බොරු වෙන්න එපැයි. එකයි මං කිවුවේ... :yes:
     
    • Like
    Reactions: B.Chat

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සෘධි බලය කියන එක ලැබෙන්නේ පුද්ගලයගේ සිත දියුණු කිරීමත් එක්ක. ඉතින් පැහැදිලිව සිත දියුණු කිරීමේ මාර්ගය පෙන්නලා දීලා තියෙන්නේ බුදු දහම ඔස්සේ. ඒක නිසා සෘධි ගැන කතා කරනකොට බුදුදහමත් ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. රහතන් වහන්සේලාට සෘධි බල ඉබේම ලැබෙනවා. නමුත් උන්වහන්සේලා ඒ බලයන් පාවිච්චි කරන්නේ මිනිසාගේ යහපතට සහ අවශ්‍යම අවස්ථා වල පමණයි.

    සමහර විශේෂ දේවල් කරන්න ක්‍රමක්‍රමයෙන් සිත දියුණු කරනකොට පුලුවන් වෙනවා. කාලයක් භාවනා ක්‍රම මගින් සිත පාලනය කරගන්න පුලුවන් වුනොත් අපිටත් ඉතාමත් සුලුවෙන් හරි පොඩි පොඩි වෙනස් කම් දකින්න පුලුවන්. ඔය ඒ කාලේ සමහරැ කුණ්ඩලීනි යෝගය වගේ දේවල් වලින් සාමාන්‍ය පුද්ගලයින්ට කරන්න බැරි දේවල් කලේ එහෙම සිත යම් ස්ථර වලට දියුණූ කර ගත්තු හින්දා.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat