එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ට මචං. කියලා දෙන්න ඕන දේ ඒ විදිහටම කියලා තියෙනවා. හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ...👍👍
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නියම information ටික, මමත් සැහෙන කට්ටක් කෑවා මේ ඉන්න තැනට එන්න බන්. හැම දෙයක්ම පේන තරම් ලේසි නැහැ.

    වයස wdi ayata oheta job walata enna baririda
    පුළුවන් මචන්, උඹට experience තියෙනවා නම් ජොබ් එක demanding නම් අවුලක් නැහැ.
    ------ Post added on Oct 11, 2021 at 8:57 AM

    තැන්කස් බං

    මට uk එන්න චාන්ස් තියනවා කැම්පස් වල ඇකඩමික්ස් වැඩ වගේකට.එන්න බයයි දන්නැති නිසා හරියට. මට දැනගන්න පුලුවන්ද ආපු ගමන්ම නවතින්න තැනක් හොයාගන්න අමාරුද? ගානක් හොයාගන්න පාට්ටයිම් එකක් හොයාගන්න අමාරුද?
    දැන් නම් part time තියෙනවා මචන් මොකද corona scene එකෙන් පස්සේ දැන් මිනිස්සු අඩුයි ඒක හින්ද vacancy තියෙනවා. තැනක් කියන්නේ මචන් ඉතින් room එකක් තමා මුලින්ම rent කරන්න ඕන තනියම එනවා නම්.
    ------ Post added on Oct 11, 2021 at 8:59 AM
     
    • Like
    Reactions: sami_boy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    elakiri machan ubata tawa tawat diyunuwata yanna kiyala mama prartana karanawa. serama depends wenne kapaweema matha. good luck machan. mehema un meke inna ekat patta ah.

    machan dan UK kohomada? godak laws strict neda? student part-time gahanna puluwanda
     
    • Like
    Reactions: NRTG