පුළුවන් මචන්, උඹට experience තියෙනවා නම් ජොබ් එක demanding නම් අවුලක් නැහැ.වයස wdi ayata oheta job walata enna baririda
දැන් නම් part time තියෙනවා මචන් මොකද corona scene එකෙන් පස්සේ දැන් මිනිස්සු අඩුයි ඒක හින්ද vacancy තියෙනවා. තැනක් කියන්නේ මචන් ඉතින් room එකක් තමා මුලින්ම rent කරන්න ඕන තනියම එනවා නම්.තැන්කස් බං
මට uk එන්න චාන්ස් තියනවා කැම්පස් වල ඇකඩමික්ස් වැඩ වගේකට.එන්න බයයි දන්නැති නිසා හරියට. මට දැනගන්න පුලුවන්ද ආපු ගමන්ම නවතින්න තැනක් හොයාගන්න අමාරුද? ගානක් හොයාගන්න පාට්ටයිම් එකක් හොයාගන්න අමාරුද?