එංගලන්තයේ කොරෝනා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    70% පළමු එන්නත ගහලත් තත්වය මෙහෙමයි. ඒ නිසා අපි යම්කිරි සිමා සහිතව එදිනෙද ජීවිතය ගෙනියන්න ඕනේ. අවුරුදෙන් අවුරුද්ද බූස්ටර් vaccine ගහන්න වේවි. මිනිස්සු ගොඩක් රැස්වෙන එක නවත්වන්න ඕනේ. සමහර විට මුළු ජිවිත කළෙම මෙහෙම් වෙන්න පුළුවන්. සනීපයි නේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    70% පළමු එන්නත ගහලත් තත්වය මෙහෙමයි. ඒ නිසා අපි යම්කිරි සිමා සහිතව එදිනෙද ජීවිතය ගෙනියන්න ඕනේ. අවුරුදෙන් අවුරුද්ද බූස්ටර් vaccine ගහන්න වේවි. මිනිස්සු ගොඩක් රැස්වෙන එක නවත්වන්න ඕනේ. සමහර විට මුළු ජිවිත කළෙම මෙහෙම් වෙන්න පුළුවන්. සනීපයි නේ.
    :yes: :yes:ඇත්ත. තත්වය අවිනිශ්චිතයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    සමහර රටවල අවුරුද්දක් පතා flu shot එක ගන්නවා. flu වෛරසයේ ප්‍රබේද ගොඩක් තියෙනවා covid වගේ. සාමාන්‍යයෙන් කරන්නේ ඒ අවුරුද්දේ වැඩියෙන් පැතිරෙනවයි කියල අනුමාන කරන වෛරසයේ ප්‍රබේද ටික හිතලා කරලා vaccine එක හදන්නේ. ඉතින් සමහර අවුරුදු වල සාර්ථකයි. සමහර අවුරුදුවල අසාර්ථකයි (ඒ කියන්නේ flu shot ගැහුවට වැඩක් නැහැ ඒ අවුරුද්දේ).

    නමුත් දැන් ඔක්කොටම හරියන universal flu vaccine කියල පර්යේෂණ මට්ටමේ එකක් තියෙනවා. covid නිසා vaccine පර්යේෂණ, තාක්ෂනයන් ගොඩක් ඉදිරියට අවා.
     
    • Like
    Reactions: shenat and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ඕක මචන් දැනට කියල හිතමු... ඒවගේම එහෙම නොවෙන්න කියල හිතමු......රුසියාව බලපන්

    https://www.worldometers.info/coronavirus/country/russia/

    ------ Post added on Jul 21, 2021 at 1:41 PM
    russia kohed bn vaccine krla thynne.. iita wda lankweth vaccine ghla thynv bnn...

    1918 Spanish Flu ඇවිල්ලා, දෙවැනි වටේදී ප්‍රතිශක්තිය වැඩි අයට හැදිලා තියෙන්නේ 1920

    ඒ නිසා කවුද දන්නේ ඉස්සරහට එන ප්‍රබේද vaccinate වලට හුරු වෙලා ඒවිද කියලා..

    එදාට තමා address නැති වෙන්නේ...
    ithm bn ehm unoth aphu rata whnv... mehem ekdigt whan inna bha uk wlttwath awurudu ganan.. ekai vaccine krla death rate ek adu un gman okkom ariye... aphu wena variant ekk awilla death rate uda giyoth aya rata wahai.. awlk nhne me arapu tike economy eka gttha bullish run eka athii apahu whgena unt inna... saralawa ooka thma wenne...

    hbai ithm uk wlt at least mask use krnn kyl kynna thbbe...
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    70% පළමු එන්නත ගහලත් තත්වය මෙහෙමයි. ඒ නිසා අපි යම්කිරි සිමා සහිතව එදිනෙද ජීවිතය ගෙනියන්න ඕනේ. අවුරුදෙන් අවුරුද්ද බූස්ටර් vaccine ගහන්න වේවි. මිනිස්සු ගොඩක් රැස්වෙන එක නවත්වන්න ඕනේ. සමහර විට මුළු ජිවිත කළෙම මෙහෙම් වෙන්න පුළුවන්. සනීපයි නේ.
    ඔව් බන් ගොඩාක් වෙලාවට එහෙම වෙනඩ පුළුවන්, ජීවිත කාලෙම මාස්ක් දාගෙන ඉන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයෙත් 73ක් මැරිලා බං. Active cases 1million වලට වඩා ඉන්නවලු