70% පළමු එන්නත ගහලත් තත්වය මෙහෙමයි. ඒ නිසා අපි යම්කිරි සිමා සහිතව එදිනෙද ජීවිතය ගෙනියන්න ඕනේ. අවුරුදෙන් අවුරුද්ද බූස්ටර් vaccine ගහන්න වේවි. මිනිස්සු ගොඩක් රැස්වෙන එක නවත්වන්න ඕනේ. සමහර විට මුළු ජිවිත කළෙම මෙහෙම් වෙන්න පුළුවන්. සනීපයි නේ.
ඇත්ත. තත්වය අවිනිශ්චිතයි.2/3 ලෝක ජනගහනය නැති වෙනවා කෝවිඩ් පැන්ඩෙමික් එකෙන් ලියලා තියාගනින්

russia kohed bn vaccine krla thynne.. iita wda lankweth vaccine ghla thynv bnn...ඕක මචන් දැනට කියල හිතමු... ඒවගේම එහෙම නොවෙන්න කියල හිතමු......රුසියාව බලපන්
https://www.worldometers.info/coronavirus/country/russia/
------ Post added on Jul 21, 2021 at 1:41 PM
ithm bn ehm unoth aphu rata whnv... mehem ekdigt whan inna bha uk wlttwath awurudu ganan.. ekai vaccine krla death rate ek adu un gman okkom ariye... aphu wena variant ekk awilla death rate uda giyoth aya rata wahai.. awlk nhne me arapu tike economy eka gttha bullish run eka athii apahu whgena unt inna... saralawa ooka thma wenne...1918 Spanish Flu ඇවිල්ලා, දෙවැනි වටේදී ප්රතිශක්තිය වැඩි අයට හැදිලා තියෙන්නේ 1920
ඒ නිසා කවුද දන්නේ ඉස්සරහට එන ප්රබේද vaccinate වලට හුරු වෙලා ඒවිද කියලා..
එදාට තමා address නැති වෙන්නේ...
ඔව් බන් ගොඩාක් වෙලාවට එහෙම වෙනඩ පුළුවන්, ජීවිත කාලෙම මාස්ක් දාගෙන ඉන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ.70% පළමු එන්නත ගහලත් තත්වය මෙහෙමයි. ඒ නිසා අපි යම්කිරි සිමා සහිතව එදිනෙද ජීවිතය ගෙනියන්න ඕනේ. අවුරුදෙන් අවුරුද්ද බූස්ටර් vaccine ගහන්න වේවි. මිනිස්සු ගොඩක් රැස්වෙන එක නවත්වන්න ඕනේ. සමහර විට මුළු ජිවිත කළෙම මෙහෙම් වෙන්න පුළුවන්. සනීපයි නේ.
Tawa awrudu 10k wat yaiඉවරයක් දකින්න බැරිද බං මේ මගුලෙන්