එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    එලකිරි එකට උබෙ වචන ටික හසුරවලා තියෙනව මචන්...

    තැන්ක්ස් මචන්.. මම ඉස්කෝලේ යන දවස්වල ඉදන්ම මගේ සිංහල chater .. උබ විතරයි මගේ සිංහල හොදයි කිව්වේ...
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    උඹ first time දානකොට post කරන්න බෑ නේද? අනිවා interview යන්න ඕනද?

    නෑ මචන් first time කියලා නැහැ.. apply කරාට පස්සේ ඕනේ නම් අපිට collect කරගන්නත් පුළුවන් නැත්නම් පොස්ට් එකේ එවනවා.. මොන interview ත් නැහැ.. හැබැයි උබම ගිහිල්ලා submit කරන්න ඕනා..
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    උබත් ආවද ඉතාලියට පවු ගෙවන්න. උබ ඉතාලි කෙල්ලන්ට ආසාවෙද මෙහේ අවෙ. හික් හික්. සල්ලි වලට තමාඉතින්. මොකද මුන් අපිව කසාද බදින එකක් ඈ. ඉතාලිය ලස්සන තෙරෙනවා අවුරුදු 8 10 ඉද්දි

    මචන් මම නිකන් tour එකකට ආවේ.. මමනම් ඉතාලියට පොඩ්ඩක්වත් කැමති නැහැ.. ඉතාලියට වඩා UK හොදයි.. ඔක්කොටම වඩා ලෝකේ හොදම රට අපේ ලංකාව...
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මචන් මම නිකන් tour එකකට ආවේ.. මමනම් ඉතාලියට පොඩ්ඩක්වත් කැමති නැහැ.. ඉතාලියට වඩා UK හොදයි.. ඔක්කොටම වඩා ලෝකේ හොදම රට අපේ ලංකාව...

    ලංකාවෙ තරම් අපිට හරියන කිසිම තැනක් නෑ මචන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    IMAG0090.jpg

    meka dinanna mokakda ban karanna ona......
    rep 2+
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    RePost බුවා;13455734 said:
    IMAG0090.jpg

    meka dinanna mokakda ban karanna ona......
    rep 2+

    podi ticket ekak ganna ona ban.. mama gaththe naha oka win kaloth lankata geddi ambaneta tax gahai ;) :rofl: :P