එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

pfcc

Member
May 14, 2012
280
18
0
මචන් මම නිකන් tour එකකට ආවේ.. මමනම් ඉතාලියට පොඩ්ඩක්වත් කැමති නැහැ.. ඉතාලියට වඩා UK හොදයි.. ඔක්කොටම වඩා ලෝකේ හොදම රට අපේ ලංකාව...

ehenam mona bambuwatada oheta wela athal ganne mehe wara gas wadda :angry:
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙහෙ කොළ හදන නිසා එංගලන්තෙ හොරෙන් හිටපු එවුන් හෝ ගාලා එන්නේ එහෙම එකෙක් නෙවෙයි නේද උබ .විහිලු කරේ මචන් එත් කට්ටිය බහිනවා හෝ ගාලා
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මෙහෙ කොළ හදන නිසා එංගලන්තෙ හොරෙන් හිටපු එවුන් හෝ ගාලා එන්නේ එහෙම එකෙක් නෙවෙයි නේද උබ .විහිලු කරේ මචන් එත් කට්ටිය බහිනවා හෝ ගාලා

    France haraha neda mehe college wahapu ewun godak maru una.