එංගලන්තය එකට එක කිරීමට සැරසෙයි

මම නම් කියන්නේ මොක කලත් ශ්‍රි ලන්කා කන්ඩායමට තිබුනේ කට වහන් නිකන් ඉන්න. එන්ගලන්තෙට ගිහින් සුද්දට අවවාද කරන්න අපි කවුද? ඒ උත්තමයො හදපු ක්‍රීඩාව, එකෙන් කීයක් හරි මාටියා ගහගෙන SLCC එකේ උන් ජීවත් වෙන්නේ. හරිම කැතයි මේ කල වැඩේ.. අපේ රටේ ස්වයිරී බ්‍රිතාන්ය කිරීටයට කරපු අවනම්බුවක් විදියටයි මම මේක දකින්නේ.. ගැත්තාට අනුකම්පා කරන්න සුදු ඇත්තො..
 
  • Like
Reactions: r.pathirana

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්ත තිත්තයි යාල;16751129 said:
    මම නම් කියන්නේ මොක කලත් ශ්‍රි ලන්කා කන්ඩායමට තිබුනේ කට වහන් නිකන් ඉන්න. එන්ගලන්තෙට ගිහින් සුද්දට අවවාද කරන්න අපි කවුද? ඒ උත්තමයො හදපු ක්‍රීඩාව, එකෙන් කීයක් හරි මාටියා ගහගෙන SLCC එකේ උන් ජීවත් වෙන්නේ. හරිම කැතයි මේ කල වැඩේ.. අපේ රටේ ස්වයිරී බ්‍රිතාන්ය කිරීටයට කරපු අවනම්බුවක් විදියටයි මම මේක දකින්නේ.. ගැත්තාට අනුකම්පා කරන්න සුදු ඇත්තො..
    :rofl: මුත්තලාත් සුද්දට පක්කලිකම් කරපු උන් වෙන්න ඇති මෙ ඇත්තොගෙ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙතෙක් කාලේකට ඔය වගේ අසික්කිත වැඩක් කලේ ඉන්දියාවේ ‍පරයෙක් විතරයි .ඌ තමයි විනෝ මන්කඩ් එකයි ඔය රන් අවුට් එකට මන්කඩ් කියන්නේ .දැන් අපේ එකෙක්ගේ නමක් දැම්ම නම් හරි සේනා වගේ නමක්
     
    :rofl: මුත්තලාත් සුද්දට පක්කලිකම් කරපු උන් වෙන්න ඇති මෙ ඇත්තොගෙ
    මම එක හෙලාම කියනවා රටේ ජනාදිපති එන්ගලන්තේ අති උත්තම හිරු නොබසින අදිරාජ්යයේ ඉතා උත්තරීතර වූ ඒ රැජිනියගෙන් සමාව ගත යුතුයි..

    මේ අවනම්බුව හිතා මතා කල එකක්නම් ඇන්ජලො මැතිවුස් නම් ඒ රාජ්ය විරොදී ගුන මකුවාට නිසි දඩුවමක් ලබා දී, අපි එන්ගලන්තේ කිරීටයට අයත් අතවැසියො බව ඔප්පු කලයුතුයි..

    තවද මේ වැරදීමට සමාව අයදීමක් ලෙස, ලන්කාවේ බීඔපී තේ කොල හොන්ඩරයක් එලිසබෙත් රැජිනියට ත්යාග කිරීමට මම යොජනා කරනවා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්ත තිත්තයි යාල;16751160 said:
    මම එක හෙලාම කියනවා රටේ ජනාදිපති එන්ගලන්තේ අති උත්තම හිරු නොබසින අදිරාජ්යයේ ඉතා උත්තරීතර වූ ඒ රැජිනියගෙන් සමාව ගත යුතුයි..

    මේ අවනම්බුව හිතා මතා කල එකක්නම් ඇන්ජලො මැතිවුස් නම් ඒ රාජ්ය විරොදී ගුන මකුවාට නිසි දඩුවමක් ලබා දී, අපි එන්ගලන්තේ කිරීටයට අයත් අතවැසියො බව ඔප්පු කලයුතුයි..

    තවද මේ වැරදීමට සමාව අයදීමක් ලෙස, ලන්කාවේ බීඔපී තේ කොල හොන්ඩරයක් එලිසබෙත් රැජිනියට ත්යාග කිරීමට මම යොජනා කරනවා..

    :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට හිතවත්කම්පාන විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය වේදීන් තිදෙනෙකුට බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට අවස්ථාව සලසාදී තිබේ.

    මෙය මෙවර ලෝක කුසලානයේදී මුද්‍රිත මාධ්‍ය ආයතනයකට ලෝක කුසලානය ආවරණය කිරීමට ලබාදුන් වැඩිම මාධ්‍ය පිරිස වේ.

    එතැකින් නොනැවතුන නිශාන්ත, අදාල මාධ්‍ය වේදීන් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිල අනුග්‍රාහකයාවන ඩයලොග් ආසියාටා සමාගමෙන් එක් අයෙකුට ලක්ෂ 4 බැගින් අනුග්‍රාහකත්වයක්ද ලබාදී තිබේ.

    මෙසේ සහභාගිවී ඇති මාධ්‍ය වේදින් තිදෙනා වන්නේ මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා නිශාන්තට වැඩි වශයෙන් කඩේයන බව මැදහත් විචාරකයන් පවසන ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දමින්ද විජේසූරිය, ටයිම්ස් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ පතිරවිතාන හා ඩේලිමිරර් පුවත් පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වාය.

    චන්නක, පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වේදීන්ට ලබාදුන් සම්මානට පාත්‍රවූවෙකි
    .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    aparade ban. oka out karagatte na kiyala api dinnanne natte na ne. uuwa out nokara lakunu tikak daganna tibbe. arjuna kiyanne atta
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යකෝ සුද්දන්ටත් නැති අමාරුවක්නේ බං උබලට එංගලන්තේ ගැන තියෙන්නේ.:rofl:

    10363882_10152416576077114_7058992601330292014_n.jpg

    නැහැ මචන් මට රට සිම්බාබ්වේ උනත් එකයි එංගලන්තේ උනත් එකයි. මම කියන්නේ උ ඉස්සරහට පනින හැම වෙලේම විකට් එක කඩල මැතිව්ස් out එක නොදී හිටියනම් . වැඩේ හරි. උන් කළා නම් අපිත් එහෙමයි කියන විදිහට වැඩ කරන්න බැහැ මේ වගේ තැන්වලදී.
    කතා කරන්න ඕනේ තැන් තියනවා. මුරලි ආපු case එකේදී අර්ජුන කතා කළා හරි , සචිත්‍රට ත් ඒ වගේ දෙයක් ආවොත් බය නැතුව කතා කරන්න ඕනේ. එත් මේක අපි වගේ මහත්මාගුණය රැක ගත්ත කණ්ඩායමකට මදිකමක්

    උඹ පාරේ යද්දී බීපු එකෙක් උඹට කුණු හරුපෙන් බනිනවා නම් ගණන් ගන්නේ නැතුව යන එකද හරි ඇයි ඩො කියල උඹත් උත් එක්ක බැන ගන්න එකද හරි
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    england lankawata enne un paraduna ekata kohomahari dinanna
    un second team ekak danne naha.dammath untamai paadu thawath
    reatings walin yatata yanawa.kisi point ekak naha.
    lankawe playerslawa labana jayagrahana wala gaurawaya
    unta noyawa lankawe gobbayo issaraha nisanthayata
    eka ganna media walin gemak thiyenawa.kotinma eda nisanthayath
    ekka eka bedaganna hitapu sanathwath u kapala thiyenne.

    එහෙම කරන්න බැහැ, එහෙම කෙරුවොත් එක්කෝ අපේ උනුත් අලුත් උන් දාල ගහයි.එහෙම නැත්තන් අපේ උන් දිනන්න ගහයි. මොකද ratings වල ඉස්සරහට යනවනම් මොන team එකට ගැහුවත් මොකද, international ODI නේ .world cup එකට ඉස්සර england උන් එහෙම මෝඩ වැඩ කරන එකක් නැහැ. worldcup එකට කලින් series එකක් පරදිනවා කියන්නෙ ලොකු පසුබෑමක් (මොකා දැම්මල ගැහුවත් ). ලංකාව pakistan series එකයි englend series එකයි දිනගත්තොත් ratings වල no 1 එන්න පුළුවන් වෙයි.

    true.
    eka eka hita hita kata hadala kiyanawa
    eet ehema wenne na.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පුද්ගලිකව,
    අර්ජුන රණතුන්ග යනු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම ගෞරව කරන ක්‍රීඩකයා ය. නමුත් ඔහුගේ මේ ප්‍රකශය සමග කිසිසෙත් එකග නොවෙමි
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පුද්ගලිකව,
    අර්ජුන රණතුන්ග යනු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම ගෞරව කරන ක්‍රීඩකයා ය. නමුත් ඔහුගේ මේ ප්‍රකශය සමග කිසිසෙත් එකග නොවෙමි

    අර්ජුන worldcup එක දින්නල දුන්නට ඌ ටීම් එකෙන් අයින් කරපු දවසේ ඉදන් අලුත් players ල දිහා බලන්නේ කුහක විදිහට. ලජ්ජා නැතුව ටීම් එකෙන් අයින් කරනකන්ම උනන්නේ. සනත්ලා මහේලලා සංගක්කරලා වගේ ඉල්ලලා අයින් උනේ නැහැනේ. එකයි ඔච්චර කුහක අර්ජුන .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අර්ජුන worldcup එක දින්නල දුන්නට ඌ ටීම් එකෙන් අයින් කරපු දවසේ ඉදන් අලුත් players ල දිහා බලන්නේ කුහක විදිහට. ලජ්ජා නැතුව ටීම් එකෙන් අයින් කරනකන්ම උනන්නේ. සනත්ලා මහේලලා සංගක්කරලා වගේ ඉල්ලලා අයින් උනේ නැහැනේ. එකයි ඔච්චර කුහක අර්ජුන .

    sirawata
    uuta anit ewunge waradima tamai penne.
    kiwwot kiyanne oya wage chater katawak.

    arjuna hena daksha dial ekak nevei, ehenam 1999 world cup eke semi finals wat enna tibuna, mata mataka widiyata eke super 6 awet na. e wageda Ricky ponting la, world cup keeyak ganna captaincy eka dunnada, eet oya wage kata kiyanne natuwa ati....

    Arjuna hitagena inne hena captain kiyala. Ricky Ponting la ekka gattama nothing...
     
    waligamaya

    Well-known member
  • නැහැ මචන් මට රට සිම්බාබ්වේ උනත් එකයි එංගලන්තේ උනත් එකයි. මම කියන්නේ උ ඉස්සරහට පනින හැම වෙලේම විකට් එක කඩල මැතිව්ස් out එක නොදී හිටියනම් . වැඩේ හරි. උන් කළා නම් අපිත් එහෙමයි කියන විදිහට වැඩ කරන්න බැහැ මේ වගේ තැන්වලදී.
    කතා කරන්න ඕනේ තැන් තියනවා. මුරලි ආපු case එකේදී අර්ජුන කතා කළා හරි , සචිත්‍රට ත් ඒ වගේ දෙයක් ආවොත් බය නැතුව කතා කරන්න ඕනේ. එත් මේක අපි වගේ මහත්මාගුණය රැක ගත්ත කණ්ඩායමකට මදිකමක්

    උඹ පාරේ යද්දී බීපු එකෙක් උඹට කුණු හරුපෙන් බනිනවා නම් ගණන් ගන්නේ නැතුව යන එකද හරි ඇයි ඩො කියල උඹත් උත් එක්ක බැන ගන්න එකද හරි

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ මචන් මට රට සිම්බාබ්වේ උනත් එකයි එංගලන්තේ උනත් එකයි. මම කියන්නේ උ ඉස්සරහට පනින හැම වෙලේම විකට් එක කඩල මැතිව්ස් out එක නොදී හිටියනම් . වැඩේ හරි. උන් කළා නම් අපිත් එහෙමයි කියන විදිහට වැඩ කරන්න බැහැ මේ වගේ තැන්වලදී.
    කතා කරන්න ඕනේ තැන් තියනවා. මුරලි ආපු case එකේදී අර්ජුන කතා කළා හරි , සචිත්‍රට ත් ඒ වගේ දෙයක් ආවොත් බය නැතුව කතා කරන්න ඕනේ. එත් මේක අපි වගේ මහත්මාගුණය රැක ගත්ත කණ්ඩායමකට මදිකමක්

    උඹ පාරේ යද්දී බීපු එකෙක් උඹට කුණු හරුපෙන් බනිනවා නම් ගණන් ගන්නේ නැතුව යන එකද හරි ඇයි ඩො කියල උඹත් උත් එක්ක බැන ගන්න එකද හරි

    පනින පනින හැම වෙලාවේම විකට් කඩ කඩ හිටියනම් මැච් එක තවමත් ගහනවා
    විකට් එක කඩල withdrew කරගත්තම dead ball එතකොට අනිතිම ඕව එකතු උනාම slow over rate කියල දඩ ගහන්නේ අපේ කැප්ටන්ට

    දෙපාරක් warn කරාටත් පස්සේ බෝලේ දානකන් crease එකේ ඉන්න බැරිනම් අපි ඌව අල්ලන් ඉන්න ෆීල්ඩර් කෙනෙක් දාන්නද බන්?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    cricket වල backup කරන විදිහක් තියනවා ඕනේ cricket ගහන පොඩි එකෙක් ඒක දන්නවා

    bowler එක්ක ඉස්සරහට ගියාට කමක් නැහැ එත් බැට් එක කියල එකක් තියනවනේ අන්න ඒක crease එකේ තියන් තමයි යන්නේ bowler බෝලේ release කරනවත් එක්කම බැට් එක අරන් අඩියක් ඉසරහට යනවා run එකක් ගන්නවානම් ඊට පස්සේ දුවනවා නැත්තම් අයෙත් අඩියක් පස්සට ඇවිත් බැට් එක crease එකේ තියනවා ඕකයි සාමාන්‍ය ක්‍රමේ එතකොට batsman safe

    බට්ලර් කරේ හරකෙක් වගේ බැට් එකත් කරේ ගහන ආච්චිගේ මිදුලේ යනවා වගේ ඉස්සරහට ගිය එක ඒක වැරදි බව ඕනේ කෙනෙක්ට පේනවා