එංගලන්තේ පාර්ක් එකක ෆොටෝස් කිහිපයක්........

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    එංගලන්තේ පාර්ක් එකක ෆොටෝස් කිහිපයක්........

    මේක මගේ අයියා ගත්ත ෆොටෝස් වගයක්.ලස්සන නිසා එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න හිතුනා.......:yes:;)
    මේ පාර්ක් එකේ නම හැට්ෆීල්ඩ් පාර්ක්.පල්ලහින් මම ලින්ක් එක දානවා වැඩි විස්තර තියෙන.:yes:

    http://www.picturetheuk.com/uk-tourism/things-to-do/hatfield-park-hertfordshire-2840.html

    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    මේක මම පළවෙනියට දාන වැඩක් තියෙන ත්‍රෙඩ් එකක කියලයි මන් හිතන්නේ:oo:.ගොඩක් මහන්සි උන ඉමේජ් රිසයිස් කරන්න.professional කැමරාවකින් ගත්ත ෆොටෝස් නිසා:growl:. හොද නම් කමෙන්ටුවක් වත් දාල යන්න.
    ජයවේවා මිතුරනේ :)
     

    Attachments

    • DSC00355.jpg
      DSC00355.jpg
      91.4 KB · Views: 352
    • DSC00356.jpg
      DSC00356.jpg
      92.1 KB · Views: 344
    • DSC00357.jpg
      DSC00357.jpg
      93.6 KB · Views: 342
    • DSC00362.jpg
      DSC00362.jpg
      90.3 KB · Views: 349
    • DSC00363.jpg
      DSC00363.jpg
      87.9 KB · Views: 347

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එංගලන්තය මාරම ලස්සන රටක්
    අපේ රටේ වගේ පරණ බිල්ඩිමක්වත් එයාල කඩලා දාන්නේ නැහැ
    පුළුවන් තරම් සංරක්ෂණය කරලා ආරක්ෂා කරනවා ...............................
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    NUWAN BUWA

    එංගලන්තය මාරම ලස්සන රටක්
    අපේ රටේ වගේ පරණ බිල්ඩිමක්වත් එයාල කඩලා දාන්නේ නැහැ
    පුළුවන් තරම් සංරක්ෂණය කරලා ආරක්ෂා කරනවා ...............................
    ow machn eka aththa ehe thiyena godak paran building walin amuthu lassanak enne.ape nam thiyena okkoma galawanawane