එංගලන්තේ පාර්ක් එකක ෆොටෝස් කිහිපයක්........
මේක මගේ අයියා ගත්ත ෆොටෝස් වගයක්.ලස්සන නිසා එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න හිතුනා.......

මේ පාර්ක් එකේ නම හැට්ෆීල්ඩ් පාර්ක්.පල්ලහින් මම ලින්ක් එක දානවා වැඩි විස්තර තියෙන.
http://www.picturetheuk.com/uk-tourism/things-to-do/hatfield-park-hertfordshire-2840.html
මේක මම පළවෙනියට දාන වැඩක් තියෙන ත්‍රෙඩ් එකක කියලයි මන් හිතන්නේ
.ගොඩක් මහන්සි උන ඉමේජ් රිසයිස් කරන්න.professional කැමරාවකින් ගත්ත ෆොටෝස් නිසා
. හොද නම් කමෙන්ටුවක් වත් දාල යන්න.
ජයවේවා මිතුරනේ
මේක මගේ අයියා ගත්ත ෆොටෝස් වගයක්.ලස්සන නිසා එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න හිතුනා.......

මේ පාර්ක් එකේ නම හැට්ෆීල්ඩ් පාර්ක්.පල්ලහින් මම ලින්ක් එක දානවා වැඩි විස්තර තියෙන.

http://www.picturetheuk.com/uk-tourism/things-to-do/hatfield-park-hertfordshire-2840.html
මේක මම පළවෙනියට දාන වැඩක් තියෙන ත්‍රෙඩ් එකක කියලයි මන් හිතන්නේ
.ගොඩක් මහන්සි උන ඉමේජ් රිසයිස් කරන්න.professional කැමරාවකින් ගත්ත ෆොටෝස් නිසා
. හොද නම් කමෙන්ටුවක් වත් දාල යන්න.ජයවේවා මිතුරනේ