එංගලන්ත ගෑනි deport කිරීම.

Feb 3, 2014
860
125
0
සිංහලයනි නැගිටියව්.....!!!

හොද ටික.. ඇහ් යකො.. මම අවුරුදු 3ක ඉදන් නොන්ස්ටොප් කිච වෙන්නේ. තොට නම් රැ වෙයි ඒ රෙකොඩ් කඩන්න.. :P:P:P:P:P


3ක් කිච උනා නම් දැන්වත් පවු නොදී පල කෝ...:lol:
 

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    මම නම් ඔවට මුකුත් කියන්නේ නැ බන්. කියලා ඇති වෙලා ඉන්නේ. මට බය අර ගැනිව අල්ලලා දුන්න අහින්සක රියදුරු මහත්තැයින්ව සුදු වැන් එකෙන් උස්සයිද කියලා.

    :yes::yes::yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ දැන් thread දාලා සහජිවනේ ගාපු උන්....ලොල් අද සේරම හැංගිලා :rofl::rofl: :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇයි.. ඇයි.. චන්ඩිද?

    උබ පව් නිසා අද reply එකක් දාන්නම්...උබ වගේ ආතක් පාතක් නැති උන් දාන ඒවා මන් තබ සතේකට ගණන් ගන්නේ නැහැ.. :lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ පව් නිසා අද reply එකක් දාන්නම්...උබ වගේ ආතක් පාතක් නැති උන් දාන ඒවා මන් තබ සතේකට ගණන් ගන්නේ නැහැ.. :lol::lol:
    නැ.. උබ අහපු හින්දයි කිව්වේ. මගේ අවුලක් නැ.. උබ රිප්ලයි කරන්න එපා. තැන්ක්ස්..