එකක් තොර ගත්තා බන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එකක් තොර ගත්තා බන්

    අද හවස gym එකට ගිය බන්.අප්පා දැන් නම් නිකන් පොල්ලෙන් ගහලා වගේ. මාස ගානකට පස්සේ ගිය නිසා වෙන්න ඇති. කොහොම හරි යන්න තියෙන දවසටම යන්න උත්සහ කරනවා. ඊයේ දාපු නුලට කොමෙන්ට් කරලා උඩු කරපු හැමෝටම තැන්කු වේවා .

    එනගමන් උබලට දෙන්න පොඩි තෑග්ගක් ගේනවා.
    මෙන්න
    productimage-picture-international-mega-mass-4000-19.jpg


    කට්ටියත් එක්ක ටික ටික බෙදාගෙන බීපල්ලා. මට නම් ඉතින් ඕවා බිව්වොත් ගෙදර දොර කඩාගෙන තමයි එන්න වෙන්නේ.