එකඟද නැද්ද
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 25, 2019 #4 ගූ කුක්කො කියාගන්ඩ දෙයක් නැතුව දැන් අලුත් විදිහට මඩ ගහන්ඩ උස්සහයක් අරගෙන, ඒත් වැඩක් වෙලා නැ නේද,..
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 25, 2019 #6 එකඟ නෑ මචං . රජ පාලන ඉවර උනා සුද්දා ගියා පස්සෙ හිටපු උං ඕක පටං ගත්තා අපි චන්දෙ දිදි ඉන්නවා .
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Sep 25, 2019 #7 එකඟ නැහැ මැතිනි ජනාධිපති වුනා නේ ? ඒ එපා වෙලා නෙමේනෙ
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Sep 26, 2019 #9 Pessimist said: එකඟ නැහැ මැතිනි ජනාධිපති වුනා නේ ? ඒ එපා වෙලා නෙමේනෙ Click to expand... මෑත කාලීනව මෙහෙම ප්‍රවණතාවයක් තියෙනවා.
Pessimist said: එකඟ නැහැ මැතිනි ජනාධිපති වුනා නේ ? ඒ එපා වෙලා නෙමේනෙ Click to expand... මෑත කාලීනව මෙහෙම ප්‍රවණතාවයක් තියෙනවා.
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 26, 2019 #10 Pessimist said: එකඟ නැහැ මැතිනි ජනාධිපති වුනා නේ ? ඒ එපා වෙලා නෙමේනෙ Click to expand... වෙලා රට කෑවා. මිනිස්සුංගෙ ඔක්කොම විනාසම කලා . එතැන් පටං ලංකාව ලෝකේ කාල කන්නිම දේසය වෙන එක ඇරබුනා .
Pessimist said: එකඟ නැහැ මැතිනි ජනාධිපති වුනා නේ ? ඒ එපා වෙලා නෙමේනෙ Click to expand... වෙලා රට කෑවා. මිනිස්සුංගෙ ඔක්කොම විනාසම කලා . එතැන් පටං ලංකාව ලෝකේ කාල කන්නිම දේසය වෙන එක ඇරබුනා .
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 26, 2019 #11 88 ප්‍රේමදාස, 94 චන්ද්‍රිකා, 99 චන්ද්‍රිකා, 2005 මහින්ද, 2010 මහින්ද එකකටවත් ඕක අදාළ නෑ නේද. 2015 විතරයි ඕක උනේ
88 ප්‍රේමදාස, 94 චන්ද්‍රිකා, 99 චන්ද්‍රිකා, 2005 මහින්ද, 2010 මහින්ද එකකටවත් ඕක අදාළ නෑ නේද. 2015 විතරයි ඕක උනේ
SimMaster Well-known member Dec 16, 2015 9,844 13,065 113 Sep 26, 2019 #12 Challenger SRT8 said: Click to expand... කලින් උනේ එහෙම. ඒත් මේපර මං දෙන්නේ ඒනිසා නෙවෙයි.
gurulugomi Well-known member Mar 18, 2015 275 260 63 බුත්තල, යුදගනාව Sep 26, 2019 #13 Mama nam gotabhayge okkoma policies walata kamathiyi, mehema moda joke karanne naththang