ආයුබෝවන් සුබ උදෑසනක් යාලුවනේ..මේ thread එකේ අපි කතා කරමු සතයක්වත් නොගෙවා online ම complete කරලා certificates / badgdes ගන්න පුළුවන් courses offer කරන platforms 
වැඩි කතා ඕනේ නෑ නේ..අපි list එක බලාගෙන යමු
මෙන්න මේ link එකට ගිහින් බලන්න list එක..
https://www.classcentral.com/report/free-certificates/
පුද්ගලිකව මම නම් මේකේ තියෙන ගොඩක් free courses ගැන දැනුවත් වෙලා හිටියේ නෑ..ඒ නිසා තමා මේකෙත් thread එකක් දාන්න හිතුවේ..
මේ list එකේ නැති තව free courses set දෙකකුත් දාන්නම්..කැමති අය මේවත් බලන්න..
තව ඔයාල දන්න මේ වගේ free courses තියෙනවා නම් thread එකේ share කරගනිමු..
සුබ දවසක්
EDIT :
* https://skillshop.withgoogle.com/ - thanks to @dmtx
* https://alison.com - thanks to @Amare machan
* https://training.linuxfoundation.org/resources/?_sft_content_type=free-course - thanks to @beam_tech

වැඩි කතා ඕනේ නෑ නේ..අපි list එක බලාගෙන යමු
මෙන්න මේ link එකට ගිහින් බලන්න list එක..https://www.classcentral.com/report/free-certificates/
පුද්ගලිකව මම නම් මේකේ තියෙන ගොඩක් free courses ගැන දැනුවත් වෙලා හිටියේ නෑ..ඒ නිසා තමා මේකෙත් thread එකක් දාන්න හිතුවේ..

මේ list එකේ නැති තව free courses set දෙකකුත් දාන්නම්..කැමති අය මේවත් බලන්න..
- https://github.com/mikesprague/udacity-nanodegrees - Udacity එකෙන් offer කරන free courses list එකක් ..මේකේ තියෙන සමහර courses udacity home page එකේ නෑ...
- hyperskill.org - මේකේ මාස 5 ක free trial එකක් ගන්න පුලුවන් කාගෙහරි referral link එකකින් join උනොත්..නැත්නම් මාස 3ක් free ගන්න පුළුවන්..python, java, web development වගේ fields වල theory ඉගෙනගන්න ගමන් practice projects කරන්න තියෙන්නේ මේකේ..
මගේ ref link එකක් තියෙනවා..ඒකෙන් reg වෙන්න කැමති නම් comment එකක් දාන්න මන් දෙන්නම්..thread එකේ දාන්නේ නෑ කතා අහගන්න වෙන නිසා 

Last edited: