එකතු උනොත් කරන්න බැරි දෙයක් නැ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අපේ රටේ ජනගහනය මිලියන 21 වෙනවා මේ මිලියන විසි එක අදහස් වලින් මතවාද වලින් ජාතියෙන් බෙදිලයි ඉන්නේ සමහරක් කට්ටිය මාක්ස්වාදීන් සමහරක් කට්ටිය ලිබරල් වාදීන් සමහරක් කට්ටිය ධනවාදීන්
    මෙන්න මේ මිලියන 21 එකෙන් බහුතරය වෙන්නේ සිංහල බෞද්ධයන් මෙන්න මේ සිංහල බෞධයන් උත් පන්ති බෙද වලින්අ දහස් වලින් මතවාද වලින් මම උඩ කිව්වා වගේ බෙදිලයි ඉන්නේ අපි දන්නවා පලවෙනි ලෝක යුද්දයෙන් පස්සේ treaty of versailles නිසා ජර්මනිය ලොකු ආර්ථික අර්බුදයකට ලක් වෙනවා දිනෙන් දින unemployment rate එක වැඩි උනා දිනෙන් දින මිනිස්සු පොවෙර්ට්ය් එකට වැටුනා හැබැයි දෙය්යෝ දුන්නා වගේ නායකයෙක් බිහි උනා ඒ තමා ඇඩොල්ෆ් හිට්ලර්, ඇඩොල්ෆ් හිට්ලර් මක්ස්වාදයටත් ධනවාදයටත් විරුද්ධ උනා බැංකු වලට විරුද්ද උන කෙනෙක් ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් බලයට ආවට පස්සේ එයා මිනිස්සුන්ගේ පන්ති බේද නොසලකා හැමෝවම එකතු කළා හැමෝම වැඩ කලේ දේශය වෙනුවෙන් මොන පන්තියේ උනත් තමන්ගේ මනුස්සයෙක්ට උදව්වක් ඕනි උනොත් උදව් කරන සමාජයක් ඇඩොල්ෆ් හිට්ලර් බිහි කළා හැමෝටම සමානත්වයෙන් කරන්න රාජකාරි තිබ්බා රට වෙනුවෙන් මේ නිසා ජර්මනිය කවුරුත් හිතුවෙවත් නැති විදියට තාක්ෂණයෙන් දියුණු වෙලා ලෝකේ බලවතෙක් උනා හැබැයි පර යුදෙව්වෝයි ඉංගිරිසි කාරයොයි හිට්ලර් ට ඉරිසියා කළා කොහොම හරි මට කියන්න ඕනි මෙච්චරයි
    අපේ රටේ ඉන්න මිනිස්සුත් මෙහෙම එකට එකතු උනොත් එක අරමුණක් උදෙසා එක නායකයෙක් පිටිපස්සේ අපිටත් පුළුවන් දියුණු වෙන්න

    ජාතික සමාජවාදයට ජය වේවා!!!!
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    තියරිය හරි වුනාට ලාබ වලට දේශපාලුවන්ගෙ පුප ලෙවකන උන්ගෙ පාවාදීම් එක්ක ලංකාවේ ඕක ප්‍රැක්ටිකල් නෑ.
     
    • Haha
    Reactions: Idias

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    තියරිය හරි වුනාට ලාබ වලට දේශපාලුවන්ගෙ පුප ලෙවකන උන්ගෙ පාවාදීම් එක්ක ලංකාවේ ඕක ප්‍රැක්ටිකල් නෑ.
    අනිත් ඔක්කොම පක්ෂ තහනම් කරලා දානවා එතකොට හරිනේ
    එක නායකයෙක් එක අරමුණක්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    "හැබැයි දෙය්යෝ දුන්නා වගේ නායකයෙක් බිහි උනා ඒ තමා ඇඩොල්ෆ් හිට්ලර්, ඇඩොල්ෆ් හිට්ලර් මක්ස්වාදයටත් ධනවාදයටත් විරුද්ධ උනා බැංකු වලට විරුද්ද උන කෙනෙක් ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් බලයට ආවට පස්සේ එයා මිනිස්සුන්ගේ පන්ති බේද නොසලකා හැමෝවම එකතු කළා හැමෝම වැඩ කලේ දේශය වෙනුවෙන් මොන පන්තියේ උනත් තමන්ගේ මනුස්සයෙක්ට උදව්වක් ඕනි උනොත් උදව් කරන සමාජයක් ඇඩොල්ෆ් හිට්ලර් බිහි කළා හැමෝටම සමානත්වයෙන් කරන්න රාජකාරි තිබ්බා රට වෙනුවෙන් මේ නිසා ජර්මනිය කවුරුත් හිතුවෙවත් නැති විදියට තාක්ෂණයෙන් දියුණු වෙලා ලෝකේ බලවතෙක් උනා"

    not the history that I know.Must be a parallel universe.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    නිකමට හිතපං මෙච්චර හරියක් වෙලත් කිරියෙත් බහුතරය රාජපප්පලට බැලමෙහෙවර කරන එවුන් ඉතිං කොහෙද බං. නාකි පප්පො කොරෝනාවෙන් හරි තොලින්චිවෙලා යන එක හොඳයි එහෙම බැළුවම
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ehema deyak wenna tharam pressure ekak lankawe minissunta thaama naha.
    Thibbath Internet eken loke dakala dan minissu issara tharam moda naha, patta selfish. Sulu wasiyata satana pawaa denna ona tharam indi.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,614
    167,195
    113
    එකමත් එක රටක
    අනිත් ඔක්කොම පක්ෂ තහනම් කරලා දානවා එතකොට හරිනේ
    එක නායකයෙක් එක අරමුණක්
    kawda ithn oya thani nayaky?? inna tharamk inne horu ne

    ohoma deyk wela naththe na.. yudde anthima kaale rate okkoma sinhl muslim minissu ekaa wage awadanayen hitiya , yudde iwarakrna ona kamin hitiya
    nayakaya pissu kelinna gththe nathnm adatath minissi mahinda wate thmai
     
    • Haha
    Reactions: kasun090354t

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    "හැබැයි දෙය්යෝ දුන්නා වගේ නායකයෙක් බිහි උනා ඒ තමා ඇඩොල්ෆ් හිට්ලර්, ඇඩොල්ෆ් හිට්ලර් මක්ස්වාදයටත් ධනවාදයටත් විරුද්ධ උනා බැංකු වලට විරුද්ද උන කෙනෙක් ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් බලයට ආවට පස්සේ එයා මිනිස්සුන්ගේ පන්ති බේද නොසලකා හැමෝවම එකතු කළා හැමෝම වැඩ කලේ දේශය වෙනුවෙන් මොන පන්තියේ උනත් තමන්ගේ මනුස්සයෙක්ට උදව්වක් ඕනි උනොත් උදව් කරන සමාජයක් ඇඩොල්ෆ් හිට්ලර් බිහි කළා හැමෝටම සමානත්වයෙන් කරන්න රාජකාරි තිබ්බා රට වෙනුවෙන් මේ නිසා ජර්මනිය කවුරුත් හිතුවෙවත් නැති විදියට තාක්ෂණයෙන් දියුණු වෙලා ලෝකේ බලවතෙක් උනා"

    not the history that I know.Must be a parallel universe.
    watch europa last battle and adolf hitler the greatest story never told
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    කිසිම සමාජයක් නෑ එකම doctrine එක පස්සෙ යන (ඇරත් මොනතරම් බෝරින් සමාජයක් වෙයිද එහෙම උනොත්). එහෙම සමාජ පේන්න හදන්න පුලුවන් ඒවට තමයි අපි ෆැසිස්ට් දෘෂ්ඨිවාද කියන්නෙ. ඔබතුමා උදාහරණෙට ගත්ත නායකයගෙන්ම වැඩේ ක්ලාසි බව පේනව.

    මේ හිට්ලර් වන්දනා කරන පොඩි හුත්තල නං.
     
    Last edited:

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    අපේ රටේ ජනගහනය මිලියන 21 වෙනවා මේ මිලියන විසි එක අදහස් වලින් මතවාද වලින් ජාතියෙන් බෙදිලයි ඉන්නේ සමහරක් කට්ටිය මාක්ස්වාදීන් සමහරක් කට්ටිය ලිබරල් වාදීන් සමහරක් කට්ටිය ධනවාදීන්
    මෙන්න මේ මිලියන 21 එකෙන් බහුතරය වෙන්නේ සිංහල බෞද්ධයන් මෙන්න මේ සිංහල බෞධයන් උත් පන්ති බෙද වලින්අ දහස් වලින් මතවාද වලින් මම උඩ කිව්වා වගේ බෙදිලයි ඉන්නේ අපි දන්නවා පලවෙනි ලෝක යුද්දයෙන් පස්සේ treaty of versailles නිසා ජර්මනිය ලොකු ආර්ථික අර්බුදයකට ලක් වෙනවා දිනෙන් දින unemployment rate එක වැඩි උනා දිනෙන් දින මිනිස්සු පොවෙර්ට්ය් එකට වැටුනා හැබැයි දෙය්යෝ දුන්නා වගේ නායකයෙක් බිහි උනා ඒ තමා ඇඩොල්ෆ් හිට්ලර්, ඇඩොල්ෆ් හිට්ලර් මක්ස්වාදයටත් ධනවාදයටත් විරුද්ධ උනා බැංකු වලට විරුද්ද උන කෙනෙක් ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් බලයට ආවට පස්සේ එයා මිනිස්සුන්ගේ පන්ති බේද නොසලකා හැමෝවම එකතු කළා හැමෝම වැඩ කලේ දේශය වෙනුවෙන් මොන පන්තියේ උනත් තමන්ගේ මනුස්සයෙක්ට උදව්වක් ඕනි උනොත් උදව් කරන සමාජයක් ඇඩොල්ෆ් හිට්ලර් බිහි කළා හැමෝටම සමානත්වයෙන් කරන්න රාජකාරි තිබ්බා රට වෙනුවෙන් මේ නිසා ජර්මනිය කවුරුත් හිතුවෙවත් නැති විදියට තාක්ෂණයෙන් දියුණු වෙලා ලෝකේ බලවතෙක් උනා හැබැයි පර යුදෙව්වෝයි ඉංගිරිසි කාරයොයි හිට්ලර් ට ඉරිසියා කළා කොහොම හරි මට කියන්න ඕනි මෙච්චරයි
    අපේ රටේ ඉන්න මිනිස්සුත් මෙහෙම එකට එකතු උනොත් එක අරමුණක් උදෙසා එක නායකයෙක් පිටිපස්සේ අපිටත් පුළුවන් දියුණු වෙන්න

    ජාතික සමාජවාදයට ජය වේවා!!!!

    පොඩ්ඩක් එහෙනම් සිංහලු ටික එකතු කරලා කියනවද?😁