එකපාර තැන් දෙකකට දාන්නේ කොහොමද

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    එකපාර තැන් දෙකකට දාන්නේ කොහොමද

    මචන්ලා word හරි excel හරි file එකක් එක පාර තැන් දෙකක save කරන්නේ කොහොමද ? දන්නා උන් කියපල්ල

    :rofl::rofl:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    දන්න තරමින් නම් බෑ.. short cut file එකක් විදියට තියාගන්න එක file එකක්