එකමගේ-ADS-2කයි...IKMAN.එල්කේ

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
එකමගේ-ADS-2කයි...IKMAN.එල්කේ

ikman එකේ එකම ගේ විකුණන ඇඩ්ස් 2ක් තියෙනවා. 1 වෙනි අයිති කෙනා විකුනලා, එක ප්‍රයිම් ලෑන්ඩ් එකෙන් අරන් විකුණන ගාන බලන්න. මේ වගේ අසාදාරන ගණන් වලට කවුද බන් ගෙවල් ගන්නේ. ලෑන්ඩ් සෙල් වලින් ගද්දි හැමෝම පරෙස්සමෙන්. හරියටම 10,500,000 ට අරන් 17,500,000ට දෙන්නේ. ඉඩම් ගෙවල් ගනිද්දී පුළුවන් තරම් බ්‍රොකර්ස්ලා මග හැරලා යන්න.සල්ලි ඉතුරු වෙයි..:yes:


මුලින්ම විකුනපු ad එක

http://ikman.lk/en/ad/house-for-sale-in-kottawa-for-sale-colombo-314

syScfys.jpg




දෙවෙනියට විකුණන ad එක (Prime Lands)


http://ikman.lk/en/ad/house-in-maharagama-pannipitiya-for-sale-colombo

cN3mtio.jpg


HITAD දාපු ad එක
1zEAZBP.jpg

 
Last edited:

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
ehema thma ban biussnes kiyanne.kawruth ganipu ganata denne nehane

ගිය මාසේ විකුනපු එකක් මෙහෙම ගණන් වලට විකුණන එක හරි නෑ නේ බන්. බැංකුවක සල්ලි දැම්මට මෙච්චර ඉක්මනට ලක්ෂ 70ක පොලියක් එන්නේ නෑ නේ. ඔන්න ලක්ෂ 10ක වගේ ලාබයක් නම් තියාන දෙන්නේ සාදාරනයි.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ගිය මාසේ විකුනපු එකක් මෙහෙම ගණන් වලට විකුණන එක හරි නෑ නේ බන්. බැංකුවක සල්ලි දැම්මට මෙච්චර ඉක්මනට ලක්ෂ 70ක පොලියක් එන්නේ නෑ නේ. ඔන්න ලක්ෂ 10ක වගේ ලාබයක් නම් තියාන දෙන්නේ සාදාරනයි.

    puluwan uparima ganna thma ban balanne.mama aran vikunuwath mama nam ehemayi karanne ane manda itin
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ලෑන්ඩ් සේල් කාරයොන්ට විකුණන උනුයි ලෑන්ඩ් සේල් කාරයෝන්ගෙන් ගන්න උනුයි දෙගොල්ලොම ඉතින් නොම්බර 1 හරක් තමා :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Okkoma hari kiyamuko, mun Kottawe tibuna ge, Pannipitiya - Maharagamata aran gihin neh .. :lol::lol::lol:


    ඕක තියෙන්නේ බන් විද්‍යාල හන්දියේ මම ඔතනින් යද්දී ඕක දැකලා තියෙනව :lol:

    පොඩි පෙට්ටි ගෙයක් ඕක. තාම හොද හාවෙක් අහුවෙලා නෑ වගේ :lol:

    අර මිදුලේ තියෙන ලයිට් කණුවයි පොල් ගහයිත් කපලා දාලා. ඔන්න හදලා තියෙන හැදිල්ල
     
    Last edited: