එකමගේ-ADS-2කයි...IKMAN.එල්කේ
ikman එකේ එකම ගේ විකුණන ඇඩ්ස් 2ක් තියෙනවා. 1 වෙනි අයිති කෙනා විකුනලා, එක ප්රයිම් ලෑන්ඩ් එකෙන් අරන් විකුණන ගාන බලන්න. මේ වගේ අසාදාරන ගණන් වලට කවුද බන් ගෙවල් ගන්නේ. ලෑන්ඩ් සෙල් වලින් ගද්දි හැමෝම පරෙස්සමෙන්. හරියටම 10,500,000 ට අරන් 17,500,000ට දෙන්නේ. ඉඩම් ගෙවල් ගනිද්දී පුළුවන් තරම් බ්රොකර්ස්ලා මග හැරලා යන්න.සල්ලි ඉතුරු වෙයි..
මුලින්ම විකුනපු ad එක
http://ikman.lk/en/ad/house-for-sale-in-kottawa-for-sale-colombo-314
දෙවෙනියට විකුණන ad එක (Prime Lands)
http://ikman.lk/en/ad/house-in-maharagama-pannipitiya-for-sale-colombo
HITAD දාපු ad එක

Last edited: