එකමත් එක රටක

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ බන්, මම මේක කලින් ලියලා තියෙන එකක්, මම කරපු එකම වරද, මේක දාන්න නැතුව ඇදපු එක විතරයි, එක දිගට දාන්න හිතුන් නෑ එච්චරයි, ආහ් තව මගේ යාලුවෙකුත් මට උදව් කරලා තියෙනවා, එච්චරයි....
    :cool:
    අවසානයට නම් කැමති නැත.:(
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    :cool:
    අවසානයට නම් කැමති නැත.:(

    උදව් කලා කියන්නේ, ඌ මට අදහස් දුන්නා , එච්චරයි බන්... ඔනි මගුලක් බන්, මාත් මෙකෙන්(elakiri ) අනන් මනන් උස්සන නිසා, එච්චර ගානක් නෑ..
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මගේ බන්, මම මේක කලින් ලියලා තියෙන එකක්, මම කරපු එකම වරද, මේක දාන්න නැතුව ඇදපු එක විතරයි, එක දිගට දාන්න හිතුන් නෑ එච්චරයි, ආහ් තව මගේ යාලුවෙකුත් මට උදව් කරලා තියෙනවා, එච්චරයි....

    එහෙනම් වෙන එකෙක් බ්ලොග් එකකට උඔ මේකෙ දාන දාන එක කොපි කරලා තියෙනව..:dull::dull:
    කතාව මරු මචන්...:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    උදව් කලා කියන්නේ, ඌ මට අදහස් දුන්නා , එච්චරයි බන්... ඔනි මගුලක් බන්, මාත් මෙකෙන්(elakiri ) අනන් මනන් උස්සන නිසා, එච්චර ගානක් නෑ..
    කතාව පට්ට. මමකියුවේ කතාවේ අවසානය දුක නිසා කැමති නෑ කියල.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සනට ලියල තිබුනා මල්ලි. ආයිමත් එකක් ලිව්වොත් ලින්ක් එක දාන්න. රෙප් දෙන්න බැහැලු.
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ela machan iwara karapu widihanam tikak aul

    කතාව පට්ට. මමකියුවේ කතාවේ අවසානය දුක නිසා කැමති නෑ කියල.

    ගොඩක් ලස්සනට ලියල තිබුනා මල්ලි. ආයිමත් එකක් ලිව්වොත් ලින්ක් එක දාන්න. රෙප් දෙන්න බැහැලු.

    he he, duk bara widihata liuwe, mage aththa seen ehekuth dala,
     
    • Like
    Reactions: mzonerz

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැම කථාවකම අවසානය සුන්දර උනාම ගතියක් නැහැ... ඒ උනාට මම ඒ අවසානයට කැමතියි... ඇඩෙන්න ලියල තියනව මතො.... ආයෙ එකක් ලියමු... ජය වේවා...:cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    උදව් කලා කියන්නේ, ඌ මට අදහස් දුන්නා , එච්චරයි බන්... ඔනි මගුලක් බන්, මාත් මෙකෙන්(elakiri ) අනන් මනන් උස්සන නිසා, එච්චර ගානක් නෑ..

    ඔප්පු කරලා පෙන්නපන් මේක උබ ලිව්වේ කියල:yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    uba awith mhn ela kollek...uba ekiwa bandanm uba ada duk widinwa eke dekak ne..uba NIYMA KOLLEK..me seen ekedi ube kella waradi
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan kiyawala iwraweddi godak dewal hithata aawa.kondakirilli wage charitha me samaje ananthawath innawa. e wage kirilliyo nisa duk windina shonalath ona tharam innawa.

    kathawe awasane dukayi, eth reality ekanam me wisanduna widiya hondayi. eth thiwankata issarahata wena de tikak bhayaanakayi.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උබේ නම යෞවන සමින්ද රත්නායකද? :rolleyes: බ්ලොග් එක කරන එකා නං කතාව ලියල තියෙන්නෙ 2012 දී නෙහ් :oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබේ නම යෞවන සමින්ද රත්නායකද? :rolleyes: බ්ලොග් එක කරන එකා නං කතාව ලියල තියෙන්නෙ 2012 දී නෙහ් :oo:

    ලොල් මේ ඒක තමයි මමත් අහන්නේ කෝ කිසිම උත්තරයක් නෑ:rofl:FB එකේ දාල තිබිල උස්සළලු.ඔප්පු කරන්න කිව්වා තවම නෑ හැබැයි.:rolleyes:
    ආත්මේ මාරු කරන්න වෙයිද දන්නේ නෑ:love:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මෙච්චර කල් කට වහන් හිටියේ කනක් ඇහිලා ඉන්න ඔනි නිසා. තවත් මේ කංකරච්චලය අහන්න උනොත් මේ මගුලත් ඩිලිට් කරලා දානම්, උඔ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති, එත් අනුන්ගේ කුණු හොයන එක නවත්වහන්, කිසි දෙයක් නොදැන වෙන මිනිස්සුන්ව පිච්චන් කරන එක, පහලට දාන එක නවත්වහන්... තරහා වෙන්න එපා මචෝ... එල කිරි ආආඅ

    මම මේකේ ෆොටෝ අප්ලොඩ් කරන්න දන්නෑ, ඒ නිසා මට එක්කෝ උඔ එක කියලා දියන්, නැත්නම් උබේ ඊ මේල් එක හරි දියන් මම එවන්නම්... නැත්නම් මේකේ ෆොටෝ දාන හැටි කියපන් මචන්