මගේ බන්, මම මේක කලින් ලියලා තියෙන එකක්, මම කරපු එකම වරද, මේක දාන්න නැතුව ඇදපු එක විතරයි, එක දිගට දාන්න හිතුන් නෑ එච්චරයි, ආහ් තව මගේ යාලුවෙකුත් මට උදව් කරලා තියෙනවා, එච්චරයි....

අවසානයට නම් කැමති නැත.

මගේ බන්, මම මේක කලින් ලියලා තියෙන එකක්, මම කරපු එකම වරද, මේක දාන්න නැතුව ඇදපු එක විතරයි, එක දිගට දාන්න හිතුන් නෑ එච්චරයි, ආහ් තව මගේ යාලුවෙකුත් මට උදව් කරලා තියෙනවා, එච්චරයි....

අවසානයට නම් කැමති නැත.![]()
මගේ බන්, මම මේක කලින් ලියලා තියෙන එකක්, මම කරපු එකම වරද, මේක දාන්න නැතුව ඇදපු එක විතරයි, එක දිගට දාන්න හිතුන් නෑ එච්චරයි, ආහ් තව මගේ යාලුවෙකුත් මට උදව් කරලා තියෙනවා, එච්චරයි....

එහෙනම් වෙන එකෙක් බ්ලොග් එකකට උඔ මේකෙ දාන දාන එක කොපි කරලා තියෙනව..
කතාව මරු මචන්...![]()
කතාව පට්ට. මමකියුවේ කතාවේ අවසානය දුක නිසා කැමති නෑ කියල.
උදව් කලා කියන්නේ, ඌ මට අදහස් දුන්නා , එච්චරයි බන්... ඔනි මගුලක් බන්, මාත් මෙකෙන්(elakiri ) අනන් මනන් උස්සන නිසා, එච්චර ගානක් නෑ..
ela machan iwara karapu widihanam tikak aul
කතාව පට්ට. මමකියුවේ කතාවේ අවසානය දුක නිසා කැමති නෑ කියල.
ගොඩක් ලස්සනට ලියල තිබුනා මල්ලි. ආයිමත් එකක් ලිව්වොත් ලින්ක් එක දාන්න. රෙප් දෙන්න බැහැලු.
උදව් කලා කියන්නේ, ඌ මට අදහස් දුන්නා , එච්චරයි බන්... ඔනි මගුලක් බන්, මාත් මෙකෙන්(elakiri ) අනන් මනන් උස්සන නිසා, එච්චර ගානක් නෑ..

උබේ නම යෞවන සමින්ද රත්නායකද?බ්ලොග් එක කරන එකා නං කතාව ලියල තියෙන්නෙ 2012 දී නෙහ්
![]()
FB එකේ දාල තිබිල උස්සළලු.ඔප්පු කරන්න කිව්වා තවම නෑ හැබැයි.

uba awith mhn ela kollek...uba ekiwa bandanm uba ada duk widinwa eke dekak ne..uba NIYMA KOLLEK..me seen ekedi ube kella waradi