එකමුතු විපක්ෂයේ වැඩ

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ජනාධිපති කෙනෙක් පත් උනා.. 2/3 බලයක් එක්ක බහුතර ආණ්ඩුවක් පත් උනා.. හැබැයි එක මල්වෙඩිල්ලක්, අහස්කූරක් නොදා කිසි පාරක් අවහිර නොකර මිනිස්සු ඊළග දවසෙ ඉදන් සාමාන්‍ය විදිහට තමන්ගෙ වැඩකටයුතු ටික කරගත්ත..
    වැඩකරන මිනිස්සු වැඩට ගියා.. ඉස්කෝලෙ යන ළමයි ඉස්කෝලෙ ගියා.. චන්දයක් තිබ්බද කියලවත් දැනෙන්නෙ නැති තරම් සාමකාමීව තිබ්බ...
    ඒ ඔක්කොටම පස්සෙ ප්‍රාදේශීය සභා දහ දොලහක බලය ගත්තට පස්සෙ පරන හැත්ත වෙඩි පත්තු කර කර දාන ජෝගි ටික දැක්කද ?
    ගමේ කමට , තමන්ව අදුරන කමට , හැමදාම දකින කමට ගිහින් චන්දෙ දුන්නට පස්සෙ ඒක අන්තිම ප්‍රතිඵලේ තමයි මේ....
    හරක් හරක්මයි පුතා..!!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    වි පක්සෙ වැඩ බම්ප්
     
    • Haha
    Reactions: Cypress

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    වැඩකරන මිනිස්සු වැඩට ගියා.. ඉස්කෝලෙ යන ළමයි ඉස්කෝලෙ ගියා.. චන්දයක් තිබ්බද කියලවත් දැනෙන්නෙ නැති තරම් සාමකාමීව තිබ්බ...

    meeta wada deyak lapayagen maasa 6ta balaporothtu una..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මම කලින් පාරකත් දැම්මනෙ 2024දි මාලිමාව දින්නම රතිඥ්ඥා, මල්වෙඩි පත්තු කලේ නැත්තෙ ඇයි කියල.

    ඒකම තමා මේකටත් කියන්න තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    සතුටු වෙලාවේ වෙඩිල්ලක් පත්තු කරලා එක සමරපං යකෝ . .එතකොට එක එතනින් ඉවරයි !!

    නැත්නම් මේ වගේ මුළු අවුරුදු 5ම ,

    අපි ජනදිපතිවරේ වෙඩි පත්තු කරේ නෑ
    අපි මහා මතිවරනේ වෙඩි පත්තු කරේ නෑ
    කිය කියා මල අදෝනාව................ 🥱