ජනාධිපති කෙනෙක් පත් උනා.. 2/3 බලයක් එක්ක බහුතර ආණ්ඩුවක් පත් උනා.. හැබැයි එක මල්වෙඩිල්ලක්, අහස්කූරක් නොදා කිසි පාරක් අවහිර නොකර මිනිස්සු ඊළග දවසෙ ඉදන් සාමාන්‍ය විදිහට තමන්ගෙ වැඩකටයුතු ටික කරගත්ත..
වැඩකරන මිනිස්සු වැඩට ගියා.. ඉස්කෝලෙ යන ළමයි ඉස්කෝලෙ ගියා.. චන්දයක් තිබ්බද කියලවත් දැනෙන්නෙ නැති තරම් සාමකාමීව තිබ්බ...
ඒ ඔක්කොටම පස්සෙ ප්‍රාදේශීය සභා දහ දොලහක බලය ගත්තට පස්සෙ පරන හැත්ත වෙඩි පත්තු කර කර දාන ජෝගි ටික දැක්කද ?
ගමේ කමට , තමන්ව අදුරන කමට , හැමදාම දකින කමට ගිහින් චන්දෙ දුන්නට පස්සෙ ඒක අන්තිම ප්‍රතිඵලේ තමයි මේ....
හරක් හරක්මයි පුතා..!!