එකම පීඩන උනු දිය උල්පත

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    එකම පීඩන උනු දිය උල්පත

    වහව පීඩන උනුදිය උල්පත්.
    Wahawa pressure hot water spring.
    මෙය අම්පාර දිස්ත්‍රීක්කයේ පදියතලාව නගරයේ සිට කිලෝමීටර් 13ක් කෝමාණ දෙසට පිහිටා තිබේ. මෙ‍ය මුලින්ම නළ ලිදක් ඉදිකිරීම සඳහා පොලව හාරන විට මතුව ඇත.
    මෙහි උශ්නත්වය සෙල්සියස් අංශක 67 පමණ වේ.
    මෙය ලංකාවේ ඇති එකම පීඩන උනු දිය උල්පත වන අතර මේ මගින් අඩි 13 ක් පමණ පොලවේ සිට ඉහලට ජලය විදිනු ලබයි.
    පෘතිවි අභ්‍යන්තර පීඩණය නිසා මෙලෙස ජලය ඉහලට තල්ලු වේ. මෙලෙස උණු දිය උල්පත් ඇති වන්නේ අතීතයේ ගිනි කඳු තිබූ ස්ථාන වලයි.
    මෙයට යාබදව තවත් උනුදිය ලිදක් ඇති අතර එය ජලය ඉහලට විදීමක් නොකරයි.
    මෙම ජලයෙන් එම ප්‍රෙදේශයේ කුබුරු වගා කරණු දක්නට ලැබේ.

    55555.jpg

    11111111.jpg



    ගිහින් තියෙන උන් ඉන්නවා නම් කොමන්ටි එකක් දාගෙන යන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mama gihin tinenawa. 2004 tsunami ekedi eka paratama 5/6 mins watura nathra una ooke..passe eka paratama bora wathura ewith passe honda watura aawa..
    mama kalin e patte land instructor kenek widiyata weda kara..eekay danne..:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එකම උෂ්ණත්වයක්ද හැම වෙලේම තියෙන්නෙ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකම උෂ්ණත්වයක්ද හැම වෙලේම තියෙන්නෙ?

    ow mama danna widiyata..
    ඕක ලඟ තව පොකුණූ 18 ක් තියෙනවා වතුර උනන..:yes:
    මේ අවට කුඔුරු තියෙනවා..එව්වා වගා කරනවා මේ වතුරෙන්..ගොඩක් උනු නෑ..නාන්න පුළුවන්..
    මේ තැන ගොඩක් ප්‍රසිද්ද නෑ...වහව උණුවතුර ලිඳ
    මහියංගනය පාරේ ඉඳලා පදියතලාවට එන්න ඕනේ...පදියතලාව කිට්ටුව අතුරු පාරකින් 10 කි.මි වගේ දුරක් යන්න තියනවා..:yes:
     
    • Like
    Reactions: ruchira55

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුල් පින්තූරේ පිටිපස්සේ කන්දක් පේනවා නේද...ඔක් ඇත්තටම සීගිරිය වගේම කන්දක්...ලස්සනයි ඒ පැත්ත
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ow mama danna widiyata..
    ඕක ලඟ තව පොකුණූ 18 ක් තියෙනවා වතුර උනන..:yes:
    මේ අවට කුඔුරු තියෙනවා..එව්වා වගා කරනවා මේ වතුරෙන්..ගොඩක් උනු නෑ..නාන්න පුළුවන්..
    මේ තැන ගොඩක් ප්‍රසිද්ද නෑ...වහව උණුවතුර ලිඳ
    මහියංගනය පාරේ ඉඳලා පදියතලාවට එන්න ඕනේ...පදියතලාව කිට්ටුව අතුරු පාරකින් 10 කි.මි වගේ දුරක් යන්න තියනවා..:yes:
    Thanks. Rep+