එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්&#35

akwp

Member
Aug 30, 2016
190
11
0
එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්&#35

එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්න තියෙනකොට , හැම කඩෙටම ගිහිල්ලා අඩුම එක තොරගන්නවද ?:confused::confused:

නැත්නම් පුරුදු තැනින් ගාන වඩි උනත් ගන්නවද ?:confused::confused:

Online උනත් , එක එක E-Commerce Site වල එකම දේ එක එක ගනන් වලට තියෙනවනෙ...... :oo:
 
Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    online නම් අඩුම තැනින් තමයි ගන්නේ........
    offline නම් පුරුදු තැනින් ගන්නවා ලොකු වෙනසක් නැත්නම්.......
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්න තියෙනකොට , හැම කඩෙටම ගිහිල්ලා අඩුම එක තොරගන්නවද ?:confused::confused:

    නැත්නම් පුරුදු තැනින් ගාන වඩි උනත් ගන්නවද ?:confused::confused:

    Online උනත් , එක එක E-Commerce Site වල එකම දේ එක එක ගනන් වලට තියෙනවනෙ...... :oo:

    අඩුවටම තියන බඩු ගහන්න එපා මිනිහෝ ‍ලෙඩ හැදෙනවා