එකම මුල් පිටුවක පුවත් දෙකක් !

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එකම මුල් පිටුවක පුවත් දෙකක් !

    30740701_1693673427381214_6354725386575675392_n.jpg


    30222325_1693673484047875_5579939507152617472_n.jpg



    (2018 අප්‍රේල් 18 ලංකාදීප):frown:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    අපි කාටද හිනා වෙන්න ඕනේ.. සල්ලි තියෙන මිනිහා දේශපාලුවාට කඩේ යන්නේ නෑ..
    සල්ලි නැති එකා දේශපාලුවට කඩේ යන එකේ සීමාවක් නෑ.. ඉන්න වලෙන් ගොඩ ඒමකුත් නෑ..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අරක 2017 සමික්ෂනයක්නේ බං.
    2018 මාස හතරක් ගිහින්.
    දැන් මන්දපෝෂණය තියෙන ප්‍රතිශතය අඩු වෙලා ඇති.
    ඒක හින්දා පාර්ලිමේන්තුව අලුත්වැඩියා කෙරුවට අවුලක් නෑ.
    :lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපි කාටද හිනා වෙන්න ඕනේ.. සල්ලි තියෙන මිනිහා දේශපාලුවාට කඩේ යන්නේ නෑ..
    සල්ලි නැති එකා දේශපාලුවට කඩේ යන එකේ සීමාවක් නෑ.. ඉන්න වලෙන් ගොඩ ඒමකුත් නෑ..


    කවදාවත් හැදෙන රටක් නෙවෙයි මේක :rolleyes:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මිනිස්සු හිතන විදිය වෙනස් වෙනකන් මේ රට හැදෙන්නේ නෑ .
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    හිතට එනදෙවල් කියාගන්න බෑ.
    කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බෑ.
    ඒක හින්දා මොකුත්ම නොකියා ඉන්නම්....

    Bump
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ජනතාව හොදින් ඉන්න ඉන්න නම් ජනතා සේවකයො හොදින් ඉන්න ඕනි . බැරි වෙලා හරි ඕක කඩන් වැටිල ඒ උත්තමයන්ට මොනව හරි උනොත් රටම ඉවරයි . බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න ඔනි :):):)
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අරක 2017 සමික්ෂනයක්නේ බං.
    2018 මාස හතරක් ගිහින්.
    දැන් මන්දපෝෂණය තියෙන ප්‍රතිශතය අඩු වෙලා ඇති.
    ඒක හින්දා පාර්ලිමේන්තුව අලුත්වැඩියා කෙරුවට අවුලක් නෑ.
    :lol::lol:

    :P
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොඩි මිනිහට ගොඩ ඒමක් නෑ... දේශපාලුවෝ හැම දේම වවාගෙන කනවා.... හාල් 120 යි. ඒත් වි වලට මිලක් නෑ... තේ වලින් ඇමතිල කසල තේ කලවම් කරල බිස්නස් කරනවා.... කුලුබඩු ප්‍රති අපනයනය කරනවා... ඒවට මිලක් නෑ.... උන් සැප විදිනව... පොඩි උන්ට එදා වේල හොයාගන්න විදියක් නෑ..... බදු බර අහස උසට.....