...එකම ලේ නෙ අමිමේ..

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ...එකම ලේ නෙ අමිමේ..

    ළගඳි බඳින්න හිටපු ජයනාතම්මා ළගට ඇවිත් මෙහෙම කිවිවලු,:D

    වැඩක් නෑ අමිමේ මට නිලූව බඳින්න වෙන්නේ නෑ,
    k0230.gif

    අමිමා :- ඒ මොකද?
    :confused:
    ජයනාත :- තාත්ත නම් මේක අමිමට කියන්න එපා කියලත් කිවිවා.
    k0237.gif

    අමිමා :- උඹ බය නැතුව කියපන්...
    k0228.gif

    ජයනාත :- තාත්තා කිවිවා නිලුත් තාත්තගේ කියලා,එකම ලේ නෙ අමිමේ,:shocked:

    අමිමා :- උඹ බය නැතුව බැඳපන්,එයා හිතන් ඇති උඹත් එයාගෙ කියලා...

    k0231.gif



    b0206.gif
    _________________________________________

    මෙහි එන නම් ගම්
    මනංකල්පිතයි..:rolleyes:
    කොමෙන්ට් එකක් දාගෙනම යමු ...

    k32042.png

     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නම් ගම් මනංකල්පිතයි උනාට කතාව ඇත්තද අයියේ?? :eek:
    එල එල රේප් කර ඔන්‍න‍.
     
    • Like
    Reactions: DJU9