මට නම් දවසක් වැඩිමල් වුනත් අවුල්..![]()
hithe awulak
Brother Title eke Emojis dammama thread eka Up wenne nathi seen ekak thynwa wage. mata oyage therad hambenne daala dawas gankata passeඋන්නැහෙ වාගේ එළකිරියෙ ඉන්න ඔක්කොම මෙම්බර්ස්ලව මෙන්ෂන් කර කර ත්‍රෙඩ් දාන්න තරම් ලෙඩක් නම් මට නෑ, මහත්තයො. මං හැමදාම දාන astronomy, films, Medical, science related ත්‍ර්‍රෙඩ්ස් නොපෙනි මේ වගේ රිප්ලයි විතරක් කිරියෙ සමහරෙක්ට පේන එක තමයි මට තියෙන ලොකුම අවුල.

මේ සීන් එක ඇත්ත, සේම් ඒජ් බැදපු අපේ ගොඩක් උන්ගෙ ගෑණු දැන් තඩි බැරල් වෙලා එකෙක් බාපු ගමන්, කොල්ලොන්ගෙ අවුලක් නෑ සමහර උන් හිටියට වඩා තරුණ පාටයි.wife looks old...and no sex life after sometime


athal eka gattada oyakaragena balahankoo athal eka![]()
නම කියලා තමා කතා කරන්නේSame age Marry karapu aya
කොහොමද ලයිෆ් එක...
නම කියලද බන් කතා කරන්නේ?
![]()
![]()
එහෙම කලොත් ලගින්න අගු පිලත් නැතිවෙනවනෙ....loku line danna, baya karanna be ithin
ඔයිට ලේසියිනෙ බන් ගෑනි ගේමෙන්, උඹ සාමෙන් කිව්ව නං....gema nan gema
gahuwoth gahuwa, kapuwoth kapuwa
ඔව්නේ මටත් අම්තක වෙලා හිටියේඑක පන්තියෙ. අවුරුදු දෙකක. මාස ගානක වෙනස. බැන්දම කියන්නම්.
බල්ලෝ බැල්ලියෝ කොච්චරවත් මරා ගන්නවා අනිත් පැත්තට හු* ගන්නවා.ටොමි & කිකීsame age, several months gap
loku line danna, baya karanna be ithin
gema nan gema
gahuwoth gahuwa, kapuwoth kapuwa
yep
එතකොට අපේ ලොම් හැලිලාඑක පන්තියෙ. අවුරුදු දෙකක. මාස ගානක වෙනස. බැන්දම කියන්නම්.
