එකම වයසේ බැදපු අය ඉන්නවද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,817
    113
    යෙස්, කුකුලො..
    එක අවුරුද්දෙ, මාස වෙනස...... :yes:

    නම තම කියන්නෙ :rofl:
     
    • Like
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,398
    113
    ප*යාගල
    sorry.com
    උන්නැහෙ වාගේ එළකිරියෙ ඉන්න ඔක්කොම මෙම්බර්ස්ලව මෙන්ෂන් කර කර ත්‍රෙඩ් දාන්න තරම් ලෙඩක් නම් මට නෑ, මහත්තයො. මං හැමදාම දාන astronomy, films, Medical, science related ත්‍ර්‍රෙඩ්ස් නොපෙනි මේ වගේ රිප්ලයි විතරක් කිරියෙ සමහරෙක්ට පේන එක තමයි මට තියෙන ලොකුම අවුල.
    Brother Title eke Emojis dammama thread eka Up wenne nathi seen ekak thynwa wage. mata oyage therad hambenne daala dawas gankata passe :P
     
    • Like
    Reactions: Psiko

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    wife looks old...and no sex life after sometime
    මේ සීන් එක ඇත්ත, සේම් ඒජ් බැදපු අපේ ගොඩක් උන්ගෙ ගෑණු දැන් තඩි බැරල් වෙලා එකෙක් බාපු ගමන්, කොල්ලොන්ගෙ අවුලක් නෑ සමහර උන් හිටියට වඩා තරුණ පාටයි. :P :love:

    සෙක්ස් සම්බන්දයෙන් නම් තාම ලොකු ඉශූ එකක් දැකලවත්, අත්විඳලවත් නෑ. :yes:
     
    • Like
    Reactions: kaizoku_O and Psiko

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    loku line danna, baya karanna be ithin
    එහෙම කලොත් ලගින්න අගු පිලත් නැතිවෙනවනෙ.... :LOL:
    gema nan gema
    gahuwoth gahuwa, kapuwoth kapuwa
    ඔයිට ලේසියිනෙ බන් ගෑනි ගේමෙන්, උඹ සාමෙන් කිව්ව නං....😁😁

    සාමෙනුත් නෙවෙයි ඉතිං නියම නම "බල්ල මාක්" නෙ....🤭
     
    • Haha
    Reactions: Solo Rider

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    same age, several months gap


    loku line danna, baya karanna be ithin

    gema nan gema
    gahuwoth gahuwa, kapuwoth kapuwa




    yep
    බල්ලෝ බැල්ලියෝ කොච්චරවත් මරා ගන්නවා අනිත් පැත්තට හු* ගන්නවා.ටොමි & කිකී

    එක පන්තියෙ. අවුරුදු දෙකක. මාස ගානක වෙනස. බැන්දම කියන්නම්.
    එතකොට අපේ ලොම් හැලිලා :lol:
    ------ Post added on Oct 21, 2023 at 4:09 PM
     
    • Haha
    Reactions: Solo Rider