එකම වෙලාවෙ Speaker එකයි headphone එකයි use කරන්නෙ කොහොමද???

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    එකම වෙලාවෙ Speaker එකයි headphone එකයි use කරන්නෙ කොහොමද???

    එකම වෙලාවෙ Speaker එකයි headphone එකයි use කරන්නෙ කොහොමද???:confused::confused::confused:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රියල් ටෙක් නම් ස්වුන් තියෙන්නෙ රියල් ටෙක් වල ස්වුන් මැනේජ්ර් එකෙ තියෙනවා මල්ටි ස්ට්‍රිම් සෙටින් එක එකෙන් පුලුවන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    PC eke

    Realtek HD AUDIO Manager Daaganin

    speaker port ekai line in port ekatayi speaker ekai , headphone ekai gahapn
    eetapasee uda thiyena software eken settings hadapn
     
    • Like
    Reactions: RoXxBatta

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    61Os4uGcPlL._SY355_.jpg