එකම සින්දුවක් !!

Myth

Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    එකම සින්දුවක් !!

    [Thread is in Pro Section.. ]
    එකම සින්දුවක් විතරක් සතියක් , මාසයක්, ඊට වැඩි කාලයක් අහන, අහපු කවුරු හරි ඉන්නවද..? :dull::dull:

    එහෙම අහන්න විශේශ හේතුවක් තිබුනද? තියනවද ?
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    මම එක සිංදු කලෙක්ශං එකක් මාසයක් විතර අහපු කාලයක් තිවුනා..සින්දු 12 ක සී ඩී එකක්

    විශේශ හේතුවක් නිසාද.? :dull: